hmm.. mita paase olu ganna ona.ඔක්කොම වැරදි මෙහෙමයි මිට්ටනේ වෙන්නේ ...ඔලු කියන්නේ නිකම්ම ඔය ප්ලාස්ටික් බෝතල්වල තියන වතුර නෙමේ mineral water ..එකියන්නේ තොපිල ගමේ ගොඩේ ගිය වෙලාවක ළිදෙන් වතුර බොන්නේ අන්න ඒවා උබල වගේ අඩුකුලේ ගමේ බයියෝ ලිදේ වතුර බියුවට ..කොලබ පොස් මහත්තුරුන්ට ඒවා බොන්න නැතිනිසා මේක දැකපු Rockland අරක්කු හදන කම්පනිය ඔලු කියල ලිදේ වතුර බෝතල් කරලා ලොකු ලොකු බුවාලට විකුනනවා ...මේවා ගන්නේ ස්වභාවික වැසිවනාන්තර ආශ්‍රිත ලිං වලින් ඔලු නම් ඔය සින්ඝරාජ බොඩරේ තියන ලිදකින් ගන්නේ තේරෙනවගේ ගණන් ඇයි කියල ..
එතකොට ප්ලාස්ටික් බෝතලේ එන අඩු කුලේ වතුර මොනවද ??
ඒවට කියන්නේ process water කියල ..කොහෙ හරි කැලෑවක් හොයාගන නලළිදක් ගහල වතුර අරගන ෆිල්ටරෙශන් ප්‍රොසෙස් එකක් කරලා තමයි ඒවා ගන්නේ ඇත්තටම ඉතින් ටැප් වතුරට වැඩිය ටිකක් හොද ප්‍රොසෙස් එකකින් තමයි ඕව ගන්නේ ..
මිනිස් පරිබෝජනයේදී (බිමසදහා) වතුර ප්‍රදනව කොටස් දෙකකට බෙදනවා
natural source water/processed water
ඔකේ ඉහලකුලේ වතුර කියන්නේ natural source water මේකෙත්
natural mineral water
spring water
මේවා වල තමයි ඔය ලංකාවේ නම් olu ලංකාවෙන් එලියේනම් voss/Evian/Perrier වගේ බ්‍රෑන්ඩ් එන්නේ
අනිත් කාන්ඩේ processed water
අඩුකුලේ වතුර ඒවා තමයි ඕක 50 දෙන්නේ ...


