ON වෙන්නෙ නෑ

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මගෙ පරණ computer එකේ power button එක එබුවට on වෙන්නෙ නෑනෙ.... ඒත් සමහර වෙලවට on වෙනවා.... සමහර වෙලාවට on වෙන්නෑ

    button
    එකේ අවුලක් නෑ.. :no::no:
    cable බුරුල් වෙලත් නෑ...:no::no:
    software අවුලක් නෑ..:no::no:

    සමහර වෙලාවට ඔන් වෙන්නෑ
    ඒත් සමහර වෙලවට on වෙනවා

    මොකක්ද හේතුව කියල ඔයාල හිතන්නෙ

    පොඩි help එකක් දෙන්නකෝ
    :(:(:(:(:(:(:(