On-Line Photo Edit කරමු.
ඔන්න අදත් අවා කට්ටිය බලල යන්න .....ඉතිං සුභ රාත්‍රියක් කිව්වා.
අද මම ටිකක් Graphic පැත්තට යන්න හිතුව....ඒ කියන්නේ Photo Editing Side එකට...ඔන්න හැමදාම කියනවා වගේ මේ ගැන දන්නා අය හිටියොත් සමා වෙන්න කියල කියන අතරේ මේක නොදන්නා අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතුන නිසා අමාරුවෙන් හරි අකුරු ගලපන්න හිතුවේ.
තවත් රග අලංකාර නැතුව බහිමුකො කෙලින්ම කරනෙට.
ගොඩක් වෙලාවට හදිස්සියකට Cafe එකකට එහෙමත් නැත්තම් යාලුවෙක්ගෙ හරි Office එකේ හරි Computer එකක් අතපත ගන්න ලැබුණු වෙලාවකට Photo / Image එකක් edit පාරක් දාගන්න ඕන උණු වෙලාවකට......අම්මටසිරි මේ මගුලේ නෑ....
Photo Shop / Gim Photo
http://www.gimphoto.com/
http://www.photoshop.com/
දන ඉතං මතක් වෙන්නේ අර අල්ලපු ගෙදර ආච්චිගේ ලොකු දු ව .....
ඒ වෙලාවට On-Line Photo Edit කරන්න පුළුවන් සුපිරි භාණ්ඩයක් තිබුනොත් එල නේ..
අපේ සාක්කුවේ Photo Shop තියෙනවා වගේ...
අනිත් එක Photo Shop වල තියෙන ගොඩක් Tools මේකේ තියෙනවා....
http://pixlr.com
http://pixlr.com/editor/
මුලින්ම ඔයාලට හමුවෙන්නේ මේ වගේ Window එකක්...
මේකෙන් ඔයාලට Image එක Import කරන්න Option 4 ක් තියෙනවා.
එකක් තෝරාගෙන පස්සේ...
මේ වගේ ඔයාලට Photo Shop වල හොදටම හුරු පුරුදු Window එකෙන් අවශ්‍ය විදියට Edit / Re-size / Filter / Insert Text / Image Effect
වගේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
බලන්නකෝ හොදයි ද කියල.....අනිත් අය ගෙන හිතල ...Bump පාරක් දාල Comment එකක් දන්නා අනිත් අයට වෙදගත් වෙන්න ....
මම පහලින් දානවා මේකෙන් Edit කරපු Image ටිකක්.
එකත් බලලම යන්න.
සුභ රාත්‍රියක් සැම දෙනාටම...නැවත හමුවෙමු..