ON Shaker Bottle

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    on-shaker-cup.jpg

    ON Shaker Bottle

    මට මේ Shaker Bottle එක ලංකාවේ sure එකට ගන්න පුළුවන් තැනක් කියපන්කෝ දන්න අය.. ගොඩක් supplement store වල මේක තිබ්බේ නැ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ebay eke patta ganan bang. 2k-3k atara wenawa. Issara mang danna tan wala tibba. Dan stock na. :(
    :(
    ඒවගේ ගානක් දෙන්නේ නැතුව on original එකක් ගන්න බැහැ මචෝ
    ලංකාවේ 1k-2k වලට තියන එව්වා පට්ට චාටර් බන්..පොතුත් ගැලවෙනවා
    මම bb.com එකෙන් මෙන්න මේක ගෙන්නුවා..හැබැයි 3500ක් විතර ගියා

    CycloneCup-blog.jpg
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    :(
    ඒවගේ ගානක් දෙන්නේ නැතුව on original එකක් ගන්න බැහැ මචෝ
    ලංකාවේ 1k-2k වලට තියන එව්වා පට්ට චාටර් බන්..පොතුත් ගැලවෙනවා
    මම bb.com එකෙන් මෙන්න මේක ගෙන්නුවා..හැබැයි 3500ක් විතර ගියා

    CycloneCup-blog.jpg

    BB එකෙන් ගෙදරටම එනවද බන්? එක පාරක් මන් order කලා shaker එකක් last year තාම අවේ නැනේ බන්. එකයි මන් online order කරන්න කැමති නැත්තේ.
    :(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    BB එකෙන් ගෙදරටම එනවද බන්? එක පාරක් මන් order කලා shaker එකක් last year තාම අවේ නැනේ බන්. එකයි මන් online order කරන්න කැමති නැත්තේ.
    :(:(:(
    :no:
    ඔව් බන් මෙව්වා බර අඩු නිසා ගෙදරටම එනවා
    මම යාළුවන්ට පහක් හයක්ම ගෙන්නලා දීලා තියනවා බන්
    උබ order no එක crack කරේ නැතිද ...
    ඒ නැතත් order එක ලැබුනේ නැති නම් උන් ආපහු account එකට සල්ලි දානවා බන්
    මට එක පාරක් supplement එකක් order කරලා එහෙම උනා ,,හැබැයි ඒකත් උන්ගේ වරදක් නෙවෙයි
    අපේ මද්‍යම තැපැල් පොන්ස්ලගේ අවුලක් :angry:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    :no:
    ඔව් බන් මෙව්වා බර අඩු නිසා ගෙදරටම එනවා
    මම යාළුවන්ට පහක් හයක්ම ගෙන්නලා දීලා තියනවා බන්
    උබ order no එක crack කරේ නැතිද ...
    ඒ නැතත් order එක ලැබුනේ නැති නම් උන් ආපහු account එකට සල්ලි දානවා බන්
    මට එක පාරක් supplement එකක් order කරලා එහෙම උනා ,,හැබැයි ඒකත් උන්ගේ වරදක් නෙවෙයි
    අපේ මද්‍යම තැපැල් පොන්ස්ලගේ අවුලක් :angry:

    Tracking Number eken track karanna tiyata DHL eke update wela na kiyanawa. Mang ita passe BB eka contact karala qwa deparak witara. Una pissu balilawak qwa. Mang wade ata harala damma itin epama wela.