ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Oneplus 3t එකක් ගන්න යන්නෙ අද. මේක ගෙවන ගානට වටිනවද? 65 වගේ වෙන්නෙ..

    use කරන උන් පොඩි අදහසක් දීපල්ල, මොකද oneplus කලින් use කරල නෑ, තව 5 විතර දාල S7 edge එකක් ගන්නත් පුළුවන්.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ජින්තුවා;21737393 said:
    one hand use awulak nadda ban.. loku wadi wageda? battery life ehema kohomada?

    ehema aulak na bn. dan man aran maasa 2kata kittu wenawa. battery life supiri. performance ehemath patta. ram 6Gb enawa ne.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ජින්තුවා;21737346 said:
    Oneplus 3t එකක් ගන්න යන්නෙ අද. මේක ගෙවන ගානට වටිනවද? 65 වගේ වෙන්නෙ..

    use කරන උන් පොඩි අදහසක් දීපල්ල, මොකද oneplus කලින් use කරල නෑ, තව 5 විතර දාල S7 edge එකක් ගන්නත් පුළුවන්.
    gewana ganata hodatama watinawa. brand passe yanna one nathnam gewana ganata uparimai
    single sim kamak nathnam HTC 10 ekath balanna.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ජින්තුවා;21737653 said:
    samsung walatat wadi asawak na ban onna ohe oneplus 3t eka gannawa.
    hoda thanak balala ganna
    11.gif
     
    TRACKER99

    Member
    May 6, 2017
    26
    1
    3
    ජින්තුවා;21737346 said:
    Oneplus 3t එකක් ගන්න යන්නෙ අද. මේක ගෙවන ගානට වටිනවද? 65 වගේ වෙන්නෙ..

    use කරන උන් පොඩි අදහසක් දීපල්ල, මොකද oneplus කලින් use කරල නෑ, තව 5 විතර දාල S7 edge එකක් ගන්නත් පුළුවන්.

    phone එක ගෙවන ගන්ට සුපිරි මචන්, දැනට මාස 3ක් use කරන්න අරගෙන. nougat latest update එකත් එක්ක battery life එකනම් චුට්ටක් අවුල ගියා මචන්, උන් කියනව ඊට පස්සේ එන update එකෙන් එක fix කරනවා කියල. මේ update එකට කලින් full-time data on කරලා කරදරයක් නැතුව දවස් එක හමාරක් use කරා. දැන්නම් ටිකක් අඩුයි. performance සුපිරි. lag වෙන්නේ නැ. අනික මචන් phone එකේ මොකක් හරි දෙයක් ගැන දන ගන්න ඕනෙනම් උන්ගේ official site එකේ online chat එකක් තිය්නේව ඕනෙම දෙයක් අහගන්න පුළුවන්. phone එක original ද නැද්ද කියලත් බලාගන්න පුළුවන්. imei numbers උන්ට යව්වපුවම ඔක්කොම බලල කියනවා. heat range එක එහෙමත් අහගත්තා උන්ගෙන් direct.

    අවුලක් නැ බන් ගනින් මන්නම් කියන්නේ :D:D:D