ෆෝන් කාපු එළකිරි කොල්ලන්ගෙන් පොඩි advice එකක් ඕන.
මට ෆෝන් එකක් ගන්න ඕන. 40ට අඩුවෙන් තමයි බලන්නේ. screen size එක උපරිම 5. ලොකු වැඩි උනාම කරදරයි. දැනට මගේ හිත යන්නෙම oneplus x එකට. මේක හොදයිද? කොහෙන්ද ගන්නේ? ceramic edition කියන්නේ මොකද්ද? මේ ගානට ගන්න පුළුවන් වෙන හොද ෆෝන් මොනවද? (android, screen size <=5) help me plz