Ong Bak eke Tony Jaa මතකද ?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කලු පූසා;11929633 said:
    Magen igena gaththa kollekta mechchara kal weradila nehe Rep +

    එල එල! මේ පාර ලංකාවට ආපු වෙලේ උඹවත් බලන්න එන්න ඇති නේද තෑගි බෝග අරගෙන? උඹ වගේ වැඩ්ඩෙක් එලකිරියෙ ඉන්න එක අපිටත් ආඩම්බරයක්! :lol::lol::lol:
    (දැන්ම උඹට රෙප්+ දෙන්න බැහැලු... සෙට් වෙච්ච ගමන් දෙන්නං)
     
    මචන් ටොම් යුන් ගුන්ග් මතකද ? ඒකෙ අර හොටෙල් ඒකෙ පඩිපෙළ උඩට යනකම් තියන ෆයිට් එක(විනාඩි 9 යි ගානක් ) ගහල තියෙන්නේ එකම කැමරා ෂොට් එක සීන් එක කට් නොකර.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මචන් ටොම් යුන් ගුන්ග් මතකද ? ඒකෙ අර හොටෙල් ඒකෙ පඩිපෙළ උඩට යනකම් තියන ෆයිට් එක(විනාඩි 9 යි ගානක් ) ගහල තියෙන්නේ එකම කැමරා ෂොට් එක සීන් එක කට් නොකර.

    සිරා?? :shocked: වෙන්න ඇති බං මූ මාර පොරක්....