Online බඩු ගන්න Card එකක්..!!

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
paypal තමයි මම නම් use කරන්නේ.
මම හිතන්නේ ඕනෑම visa, mastercard, amex එකක් ලින්ක් කරන්න පුළුවන් paypal එකට. මගේ තියෙන්නේ commercial debit එකක්.
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    මාත් මේ ලඟදි තමයි වැඩේ පටන් ගත්තේ, එළකිරි වාසීන් කිහිපදෙනෙක්ම හෙල්ප් කරා මට :)
    මං ගත්තේ Com Bank Debit Card එකක්, Paypal එකක් හදලා ඒකට add කරලා තියෙන්නේ, ඕන වෙලාවට සල්ලි දාලා Purchase කරන්න පුළුවන්, නැත්තන් Card එකේ සල්ලි තියෙන තරමට Direct Pay කරන්නත් පුළුවන්... :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    HNB. මාසික ලිමිට් එක ලක්ෂ 500යි.:baffled: ( 500 ක් කිව්වට 400ක් වත් ගෙවන්න නම් දෙන්නේ නැහැ .. :sorry:)

    direct pay කරන්නත් පුළුවන් ලෝකේ ඕනෙම තැනකට.....:)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    sampath web card use karanne
    ada wena kam aulk wela na
    dan 5 years wage wenwa
    loku payment walata nam sampath credit card use kare aulk na
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මොකක්ද බන් හොදම එක කියන්නේ .. Debit card නේ ඉතින් Credit card නෙමේනේ .. තියන ගාන ගන්න පුළුවන් ඉතින් ..
    ඔය 3නම පුලුවන්ද කොහෙද .. මගේ නං Commercial එකක් තියෙන්නේ

    Commercial :dull:
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    www.buyincoins.com ekath hodai mcn. Commercial debit eka hodai

    Yep. Common sense with card security and online security apply :) Don't enter the card details in non-https sites, make sure the domain name and site is authentic, etc).

    HSBC%20colour%20logo%20full%20-%20jpeg.png

    mama use karanne HNB

    go for hnb intentional debit card

    commercial bank hodai

    HNB/Sampath/Com ok.

    sampath web card

    paypal තමයි මම නම් use කරන්නේ.
    මම හිතන්නේ ඕනෑම visa, mastercard, amex එකක් ලින්ක් කරන්න පුළුවන් paypal එකට. මගේ තියෙන්නේ commercial debit එකක්.

    මාත් මේ ලඟදි තමයි වැඩේ පටන් ගත්තේ, එළකිරි වාසීන් කිහිපදෙනෙක්ම හෙල්ප් කරා මට :)
    මං ගත්තේ Com Bank Debit Card එකක්, Paypal එකක් හදලා ඒකට add කරලා තියෙන්නේ, ඕන වෙලාවට සල්ලි දාලා Purchase කරන්න පුළුවන්, නැත්තන් Card එකේ සල්ලි තියෙන තරමට Direct Pay කරන්නත් පුළුවන්... :)

    HNB. මාසික ලිමිට් එක ලක්ෂ 500යි.:baffled: ( 500 ක් කිව්වට 400ක් වත් ගෙවන්න නම් දෙන්නේ නැහැ .. :sorry:)

    direct pay කරන්නත් පුළුවන් ලෝකේ ඕනෙම තැනකට.....:)

    sampath web card use karanne
    ada wena kam aulk wela na
    dan 5 years wage wenwa
    loku payment walata nam sampath credit card use kare aulk na

    HNB + Paypal thamai mamanam use karanne

    Commercial :dull:

    Thanks Machansla
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mage com bank serving account eke crd eka tynwa. Eka online pay krna aran tyna ganata kela weida kyla byai wage..? wena account ekak open krna ekada?sampath web crd ekak gan ekada hoda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,735
    2,779
    113
    Sampath web card ekak use karapan. mama dan aurudu 5k withara use karanawa. Credit card ekak thibunath online transaction walata use karanne web card eka. eka security walatath hondai. anika card eke thiyena gaana witharai kepenne. monawa hari ganna ona unoth card ekata salli daala gannawa. Sampath Vishwa online thiyena nisa ona welawaka salli daala ewelema use karanna puluwan.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Sampath web card ekak use karapan. mama dan aurudu 5k withara use karanawa. Credit card ekak thibunath online transaction walata use karanne web card eka. eka security walatath hondai. anika card eke thiyena gaana witharai kepenne. monawa hari ganna ona unoth card ekata salli daala gannawa. Sampath Vishwa online thiyena nisa ona welawaka salli daala ewelema use karanna puluwan.

    Samapth accunt ekak one da bn? Branch ekakta ghn web crd eka hda gana one kwama karla deida?