Online බඩු ගන්න Card එකක්..!!
මචන්ස්ලා මම Online පොඩි බඩු වගයක් ගෙන්නගන්න හිතන් ඉන්නෙ.. මෙන්න මේ සයිට් වලින් තමා දැනට බඩු ගන්න හිතන් ඉන්නෙ..
Ebay.com - Amazon.com - Pandawill.com - Aliexpress.com - Tomtop.com
මට දැන් තියෙන ප්‍රශ්නෙ තමා ඔන්ලයින් බඩු ගෙන්නන්න මොන වර්ගෙ Card එකක්ද හදන්න ඕන, මොන බැන්කුවෙද Card එක හදන්න ඕන කියන එක.. Purchase කරන්න පුලුවන් උනහම ඇති.. පිටරටින් සල්ලි දාගන්න අවශ්‍යතාවයක් නෑ.. Paypal එකට Link කරන්න පුලුවන් වෙන්න ඕන.. Paypal Support කරන්නෙ නැති Site වලින් Direct Purchase කරන්න පුලුවන් වෙන්නත් ඕන.. හැබයි මම කියන්නෙ Credit Card ගැනනම් නෙමේ.. Credit Card ගන්න තාම බෑ මට.. ඒ නිසා Online බඩු ගන්න පුලුවන් Card එකක් තිබ්බහම ඇති..
මේකටනම් ගොඩක් අය ලග උත්තර තියෙයි.. ඒ නිසා තමන් පාවිච්චි කරන කාඩ් එකෙයි, මම දැනගන්න ඕන විස්තර ටිකයි මට කියපල්ල.. ලොකු උදව්වක්..
Sampath Bank, HNB, Commercial ඔය තුනෙන් එකක් තමා ඕනා.. තුනෙන් හොදම එක කියපල්ල..