Online බඩු ගන්න Card එකක්..!!

Mr.RAJ

Member
Sep 8, 2014
133
6
0
Colombo, Sri Lanka
Online බඩු ගන්න Card එකක්..!!

මචන්ස්ලා මම Online පොඩි බඩු වගයක් ගෙන්නගන්න හිතන් ඉන්නෙ.. මෙන්න මේ සයිට් වලින් තමා දැනට බඩු ගන්න හිතන් ඉන්නෙ..

Ebay.com - Amazon.com - Pandawill.com - Aliexpress.com - Tomtop.com

මට දැන් තියෙන ප්‍රශ්නෙ තමා ඔන්ලයින් බඩු ගෙන්නන්න මොන වර්ගෙ Card එකක්ද හදන්න ඕන, මොන බැන්කුවෙද Card එක හදන්න ඕන කියන එක.. Purchase කරන්න පුලුවන් උනහම ඇති.. පිටරටින් සල්ලි දාගන්න අවශ්‍යතාවයක් නෑ.. Paypal එකට Link කරන්න පුලුවන් වෙන්න ඕන.. Paypal Support කරන්නෙ නැති Site වලින් Direct Purchase කරන්න පුලුවන් වෙන්නත් ඕන.. හැබයි මම කියන්නෙ Credit Card ගැනනම් නෙමේ.. Credit Card ගන්න තාම බෑ මට.. ඒ නිසා Online බඩු ගන්න පුලුවන් Card එකක් තිබ්බහම ඇති..

මේකටනම් ගොඩක් අය ලග උත්තර තියෙයි.. ඒ නිසා තමන් පාවිච්චි කරන කාඩ් එකෙයි, මම දැනගන්න ඕන විස්තර ටිකයි මට කියපල්ල.. ලොකු උදව්වක්..

Sampath Bank, HNB, Commercial ඔය තුනෙන් එකක් තමා ඕනා.. තුනෙන් හොදම එක කියපල්ල..

card_email.jpg
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකක්ද බන් හොදම එක කියන්නේ .. Debit card නේ ඉතින් Credit card නෙමේනේ .. තියන ගාන ගන්න පුළුවන් ඉතින් ..
    ඔය 3නම පුලුවන්ද කොහෙද .. මගේ නං Commercial එකක් තියෙන්නේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    com bank. Sampath web card is just a waste of money and too much hassle to use.
    Machan when paying for stuff with credit card, you are eligible for fraud protection regardless of paypal's protection. It will take a few weeks to get your transaction reversed, but the protection is still there.
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    මොකක්ද බන් හොදම එක කියන්නේ .. Debit card නේ ඉතින් Credit card නෙමේනේ .. තියන ගාන ගන්න පුළුවන් ඉතින් ..
    ඔය 3නම පුලුවන්ද කොහෙද .. මගේ නං Commercial එකක් තියෙන්නේ

    Ekath Aththa thama :baffled::baffled:
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    com bank. Sampath web card is just a waste of money and too much hassle to use.
    Machan when paying for stuff with credit card, you are eligible for fraud protection regardless of paypal's protection. It will take a few weeks to get your transaction reversed, but the protection is still there.

    Thanks Man.

    So can i pay directly using card details? (if paypal is not supported)