Online මංගල යෝජනා සයිට් මොනවාද?
මේ දවස්වල නෑ වෙන කෙල්ලෙක්ට විවාහ වෙන්න මනමාලයෙක් හොයනවා.. ඔන්ලයින් මංගල යෝජනා සයිට් එකක දාන්න බැලුවේ. ඒත් එහෙම සයිට් සෑහෙන්න තියෙනවා. සමහර ඒව නිකන් ඩේටින් සයිට් වගේ. ඔයාල දන්න විස්වාසවන්ත සයිට් එකක් කොටාගෙන යන්නකෝ..

40 penapu ehema 