Online සල්ලි හොයන අලුත් Site එකක්

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Online සල්ලි හොයන අලුත් Site එකක්

    මේකේ නම මචන්ලා Cash Crate.
    මේකත් Microworks වගේම එකක්.
    Register උන ගමන්ම 1$ ලැබෙනවා..

    මේකේ හැබැයි Online Surveys,Offers and Shopping,Play Games and Earn වගේ දේවල් ගොඩක් තියෙනවා..මමත් Register උනා.උඹලත් බලපල්ලකො..බම්ප් එකක් දල යමු හැමෝටම බල ගන්න..
    මෙන්න ලින්ක් එක..

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මේකේ නම මචන්ලා Cash Crate.
    මේකත් Microworks වගේම එකක්.
    Register උන ගමන්ම 1$ ලැබෙනවා..

    මේකේ හැබැයි Online Surveys,Offers and Shopping,Play Games and Earn වගේ දේවල් ගොඩක් තියෙනවා..මමත් Register උනා.උඹලත් බලපල්ලකො..බම්ප් එකක් දල යමු හැමෝටම බල ගන්න..
    මෙන්න ලින්ක් එක..

    Mata Ova Karala Epa Wela Thiyenne:growl::growl::growl: