online සින්දු අහන්න

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    spotify වගේ ලංකාවට වැඩ කරන online සින්දු අහන්න පුලුවන් software මොනාද තියෙන්නෙ pc වලට ?
    ඉන්දියන් ඒවයි ලංකාවෙ සින්දුයි ඕන්නෑ. ඉංග්‍රීසි විතරක් වුනත් ඇති. අලුතෙන් එන ඒව එහෙම.
    bump
    spotify ලංකාවට වැඩ නෑනෙ ? වැඩ කරන්න හදාගන්නත් බැරිද ? vpn නං දාන්න බෑ slow.
    deezer කියන්නෙ මොකක්ද එහෙම එකක්ද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උඹ ඩිස්කොර්ඩ් ගැන අහලා තියනවද .https://discord.gg/7BJuEjj. මේ මගේ සෙර්වෙර් එක.. මෙතෙන්ට ඇවිල්ල වොඉස් චට් එකට ගිහිල්ලා"?radio" කියලා ටයිප් කරන්න.. එතකොට රේඩියෝ, ස්ටේශන් සිය ගානක් එයි කැමති එකක් තෝරගෙන අහන්න..නෝ කොපි රයිට් සවුන්ඩ් හිටන් තියනවා..නැත්තම් යූටියුබ් එකේ ඕනෑම සින්දුවක් හොයලා ඒකෙ ඖඩියෝ එක ප්ලේ කරන්නත් පුලුහන්.. බයවෙන්න එපා කවුරුවත් නෑ මේ සර්වෙර් එකේ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    spotify wada eth download support naha cache wenne free eke
    14day walata parak USA vpn ekak dala eka parak log wenna witharai ona normal wada karanne lankan ip eken
    premium nam wada ip mukuth ona naha Philippine country dammoth maseta 350-400 wage wenne Rs
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    spotify wada eth download support naha cache wenne free eke
    14day walata parak USA vpn ekak dala eka parak log wenna witharai ona normal wada karanne lankan ip eken
    premium nam wada ip mukuth ona naha Philippine country dammoth maseta 350-400 wage wenne Rs

    :shocked:
    ඒ කියන්නෙ spotify install කරං vpn එකකිං log වුනාට පස්සෙ ආයෙ 14ක් යනකං vpn නැතුව ඇහුවෑකි ? එතකොට 14න් 14ට vpn එක පාරක් log වෙලා බලන්න විතරද ඕනෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඩිස්කොර්ඩ් ගැන අහලා තියනවද .https://discord.gg/7BJuEjj. මේ මගේ සෙර්වෙර් එක.. මෙතෙන්ට ඇවිල්ල වොඉස් චට් එකට ගිහිල්ලා"?radio" කියලා ටයිප් කරන්න.. එතකොට රේඩියෝ, ස්ටේශන් සිය ගානක් එයි කැමති එකක් තෝරගෙන අහන්න..නෝ කොපි රයිට් සවුන්ඩ් හිටන් තියනවා..නැත්තම් යූටියුබ් එකේ ඕනෑම සින්දුවක් හොයලා ඒකෙ ඖඩියෝ එක ප්ලේ කරන්නත් පුලුහන්.. බයවෙන්න එපා කවුරුවත් නෑ මේ සර්වෙර් එකේ...

    radio නෙමේ තෝරං අහන්න ඕනෙ :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :shocked:
    ඒ කියන්නෙ spotify install කරං vpn එකකිං log වුනාට පස්සෙ ආයෙ 14ක් යනකං vpn නැතුව ඇහුවෑකි ? එතකොට 14න් 14ට vpn එක පාරක් log වෙලා බලන්න විතරද ඕනෙ ?

    ow
    USA mama nam use karala thinne vpn location eka
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් ඒක කරන විදිය කියපන්කෝ:)

    mukuth naha usa upn ekak da ganna tunnelbear wage

    https://www.spotify.com/us/ gihin free reg wenna fb eken log wennath puluwan fb country etc adala naha vpn dala thiddi

    its passe spotify pc eka site eken mama download karagen vpn eka on eke thiddi log wenna username pass or fb eken log wenna