1. capitol eka labunu interest eka samaga auto renew wenawa FD eka.
2. capitol eka witharak auto renew wenawa. interest eka savings acc ekata yanawa
3. okkoma salli savings ekata yanawa.
මචන්ලා මේකයි case එක,
Commercial Bank එකේ Online Banking යූස් කරන අයට Fixed Deposit දාන්න option එකක් තියෙනවා.
ඒකෙ අපිට ඕනෙනම් මාසෙට, මාස 2ට, etc. වගෙ Fixed දාන්න පුළුවන්.
තව ඒකෙ options 3ක් තියෙනවා select කරන්න.
ඒ options 3 පොඩ්ඩක් තේරුම් කරලා දීපන්කො දන්න එකෙක් ඉන්නවනම්.