කොල්ල නේ Account එකෙන් Payment එකක් යවන්න ගියා Account එකකට තුන්පාරමක් ම try කළා Payment එක fail උණා.
Bank එකට Call කරලා අහන්න යනකොට SMS එකක් ආවා සල්ලි Account එකට ගියා කියලා.
Account එකේ History එකෙන් මට Receipt එක Download කරන්න බැහැ Fail උණු Payment එකක් නිසා.
Hotline එකට කිව්වා Bank එකේ ඒගොල්ලෝ කියනවා Payment එක ගිය නිසා කිසි දෙයක් කරන්න බෑ කියලා මේකට මොකද කරන්න පුලුවන් ?