කප්රුක එකෙන් වගේ කේක් ගෙන්නපු අය ඉන්නවනම් කියමු බලන්න...
ගෙන්නනවනම් හොඳ choices ටිකක්.. ගෙනල්ල චාටර් වෙනවට වඩා දැනගෙන ගේන එක හොඳයිනේ..

වෙන ඒවගේ හොඳ සයිට් තියනම් කියන් යමන් බලන්න
බම්ප් එකක් දාගෙන යමන්ලා