Try කරලා බලන්න ඕන කරන්න කලින් හොයල බැලුවේ වෙලාවට ඩිලිවරි කරනවද දන්නේ නෑනේ ඒක තමා දැනගන්න ඕන උනේ thanks
On time delivery ekanam egolanta sure karana ba kiyala kiyanava samanyen, eth kawadawath mage delivery wala prashnayak welanam na, presidential election thiba dawasenam man specially on time delivery ekak illuwa, ekath welawata karala duna egolo
මගේ කේක් එක එවලා තිබ්බේනම් බස් එකේ. හැබැයි තැලිලා පොඩි වෙලානම් තිබ්බේ නෑ
ow egolo dura than walata bus eken genalla denne man hithanne, eka paarak Trincomalee walata order karala thiba, bus eke genala dune bouquet ekay cake dekay, kisima damage eka wela thibe na anika early morning 5.30 -6 wage deliver karath ekka
