Classes හදන්න පුලුවන්..ඒ කියන්නේ Grade 07 - Mathematics (Sinhala Medium) කියලා එක ක්ලාස් එකක් හදලා ඒකට ළමයින්ව enroll කරන්න පුලුවන්..ඒ ක්ලාස් එක ඇතුලේ වෙන වෙනම Topics හදන්න පුලුවන්..ඒ ඒ වෙන වෙනම ටොපික්ස් යටතේ ස්ටඩී මැටීරියල් දාන්න පුලුවන්..පොඩි පොඩි සරල exams එහෙමත් තියන්න පුලුවන් Google Forms වලින්..කට්ටියටම මොනාහරි කියන්න ඕනෙ නම් ඊමේල්ස් දාන්න පුලුවන්..අපි අලුතෙන් material එකක් දැම්මොත් ඒ ක්ලාස් එකට enroll වෙලා ඉන්න ළමයින්ට ඊමේල් එකක් යනවා..
Google Meet එව්වත් Classroom එකෙන්ම schedule කරන්න පුලුවන්ද කොහෙද..Free version එකේ මේ තියෙන Limitations ටිකත් බලන්න...


google meet link ekak generate karanna puluwan class ekata. ita passe lamayinta class eka patan ganna welawata e link eken meet ekata join wenna puluwan. zoom wala wage schedule karala invitation yawanna one wenne na
ape ammalage iscole lamayinta karanawa google classroom eken
me thiyenne class page eka. classwork walata assignments, quizzes, reading materials danna puluwan