Online class උදව්වක් දීපල්ලා!

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Classes හදන්න පුලුවන්..ඒ කියන්නේ Grade 07 - Mathematics (Sinhala Medium) කියලා එක ක්ලාස් එකක් හදලා ඒකට ළමයින්ව enroll කරන්න පුලුවන්..ඒ ක්ලාස් එක ඇතුලේ වෙන වෙනම Topics හදන්න පුලුවන්..ඒ ඒ වෙන වෙනම ටොපික්ස් යටතේ ස්ටඩී මැටීරියල් දාන්න පුලුවන්..පොඩි පොඩි සරල exams එහෙමත් තියන්න පුලුවන් Google Forms වලින්..කට්ටියටම මොනාහරි කියන්න ඕනෙ නම් ඊමේල්ස් දාන්න පුලුවන්..අපි අලුතෙන් material එකක් දැම්මොත් ඒ ක්ලාස් එකට enroll වෙලා ඉන්න ළමයින්ට ඊමේල් එකක් යනවා..

    Google Meet එව්වත් Classroom එකෙන්ම schedule කරන්න පුලුවන්ද කොහෙද..Free version එකේ මේ තියෙන Limitations ටිකත් බලන්න...
    :yes::yes:

    google meet link ekak generate karanna puluwan class ekata. ita passe lamayinta class eka patan ganna welawata e link eken meet ekata join wenna puluwan. zoom wala wage schedule karala invitation yawanna one wenne na

    ape ammalage iscole lamayinta karanawa google classroom eken

    me thiyenne class page eka. classwork walata assignments, quizzes, reading materials danna puluwan
    1603911759369.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Ela , thanks bro..
    මේකේ pc app නෑ නේ. Web browser එකෙන් තමයි සෙට් වෙන්න ඕන..?

    View attachment 99302

    මේවගේ class delete කරන්නත් බෑ නේ..
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Ela , thanks bro..
    මේකේ pc app නෑ නේ. Web browser එකෙන් තමයි සෙට් වෙන්න ඕන..?
    මේවගේ class delete කරන්නත් බෑ නේ..

    1. ow bro. mobile apps nam thiyenawa
    2. classes issellama archive karala ita passe archived classes list ekata gihilla delete karanna puluwan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    1. ow bro. mobile apps nam thiyenawa
    2. classes issellama archive karala ita passe archived classes list ekata gihilla delete karanna puluwan
    Pc app එකෙකුත් තිබ්බ නම් lesi, අනිත් එක google meet වලට service providers ලා packages දෙන්නේ නෑ බං. Zoom ඇන්ඩ් team නම් දෙනවා.
    Delete කරන විදිය මන් බලානම්.
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    math class karanna baluwe zoom eken.eth camera eka thama gataluwa. loku mudalak viyadam karanne nathuwa hoda camera ekak ganna oni.mokadda ganne kiyala hitha ganna be? video walatai audio walatai dekatama ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    mokadda ganna tiyana dslr camera eka.......
    එහෙම දන්නේ නැ. Video වලට වෙනමයි, photograpy වලට වෙනම තමයි කැමරා use කරන්නේ professional ලා. Lens එහෙම වෙනස් වෙනවා use කරන
    Online ක්ලාස් නිසා ඒව ගැන ලොකු අවුලක් වෙන්නෙ නෑ.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Camera walata thamange phone eka use karanna puluwan quality cameraa nam.droidcam kiyala software ekak thiyenawa eaka use karala karanna puluwan.wedima unoth Bluetooth mic ekak ganna wei 600,700k wei.udawuwak oonanam kiyapalla.ah mama teachin newe.podi kollek.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Camera walata thamange phone eka use karanna puluwan quality cameraa nam.droidcam kiyala software ekak thiyenawa eaka use karala karanna puluwan.wedima unoth Bluetooth mic ekak ganna wei 600,700k wei.udawuwak oonanam kiyapalla.ah mama teachin newe.podi kollek.
    Droid cam තමයි දැනට use කරන්නේ.. Logitech වගේ වෙබ් cam කොහොමද?
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Droid cam තමයි දැනට use කරන්නේ.. Logitech වගේ වෙබ් cam කොහොමද?
    math baluwe Logitech cam ekak ganna.c310 wage eka eka hodaida.mic eka vidihata Boya BY-M1pro eka ganna.mewa hodaida.nathinam monawada hoda?
     
    • Like
    Reactions: scorpion MW