උබ කලිනුත් මේක ගැන ත්රෙඩ් එකක් දැම්මා වගේ මතකයි..අයින් උනා කියලා
ඒ අයින් උණා කියලා නමේ මගේ බිස්නස් පොස්ට් අයින් කරන්නේ ඇයි කියලා ඇහුවා කියලා මාව උන් බ්ලොක් කළා. (එකට දැම්ම පොස්ට් එක) උන්ට අය වැදලා තමා හදා ගත්තේ. එදා ඉදලා කිහිප දෙනෙක් ,මගේ කකුලෙන් අදිනවා. අයින් උණා උන්ට එකේ ඉන්න කියලා.උබ කලිනුත් මේක ගැන ත්රෙඩ් එකක් දැම්මා වගේ මතකයි..අයින් උනා කියලා
ah hari mathk une dnඒ අයින් උණා කියලා නමේ මගේ බිස්නස් පොස්ට් අයින් කරන්නේ ඇයි කියලා ඇහුවා කියලා මාව උන් බ්ලොක් කළා. (එකට දැම්ම පොස්ට් එක) උන්ට අය වැදලා තමා හදා ගත්තේ. එදා ඉදලා කිහිප දෙනෙක් ,මගේ කකුලෙන් අදිනවා. අයින් උණා එක නිසා
මම දාපු පොස්ට් බලන්න මම ගොඩක් උබලට ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙන මට්ටමේ පොස්ට් දාලා තියෙනවා. ඉස්සර ඉදලාnegative wenna epa bn ohchra threa ekak dammoth negative
uba aistaane kara ganing ilga thread eka daanne ube geya hadapu daata kiyala ubata bari naha
ube hathuranta duwanna
uba illan bite wena seen eka yanne
මෙහෙම හිතපන්, උඹේ ඔහොම කකුලෙන් අදින්නෙ උඹට උන්ට වඩා දෙයක් පුළුවන් නිසා කියල. උඹේ පාඩුවෙ වැඩක් කරන් පලයන්.
Call අරගෙන බනිනවා උන් හැමදාම වැද වැටෙන්න ඕනේ උන්ට (Customers ල නමේ Customers හරි හොදයි) ජිවිතේ එපා වෙනව වෙලාවකට. hamathanama innawa bnn oya wage ewun
kawuda baninne?Call අරගෙන බනිනවා උන් හැමදාම වැද වැටෙන්න ඕනේ උන්ට (Customers ල නමේ Customers හරි හොදයි) ජිවිතේ එපා වෙනව වෙලාවකට.
හ්ම්ම්