Online Entrepreneurs Group එකෙන් අයින් උණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Online Entrepreneurs Group එකෙන් අයින් උණා

    මේකේ ඉන්නවා මම ඔකේ ඉන්නවට , පට්ට තරහා ඉන්න කිහිප දෙනෙක් මාස කිහිපයක ඉදලා මගේ කකුලෙන් අදිනවා පට්ටම විදියට උන් ටික

    උන්ට සතුටු හිතෙන්න එක්ක අයින් උණා ඉතින් :lol::lol::lol::lol::lol::lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම දන්නා විදියට ලංකාවේ Online Entrepreneurs කෙනෙක්ට ඉන්නේ අපේ වලතරයා විතරයි. අනික් උන් ඔක්කොම තඩි හොරු. මොනව හරි හංගන් තමයි වැඩ කරන්නේ.

    ඒ අතින් වලතරයා ග්‍රේට්. හංගන්න දෙයක් නැහැ. උගේ හෙළුවේ වීඩියෝ පවා ඌම අප්ලෝඩ් කරපු එකානේ.

    උබ උනත් මොන බයිලේ ගැහුවත් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නේ නැහැ. කුහක කමේ ඉන්නේ. උබට ගොඩ එන්නත් බැරි ඒ නිසා කියලා මට හිතෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබ කලිනුත් මේක ගැන ත්රෙඩ් එකක් දැම්මා වගේ මතකයි..අයින් උනා කියලා
    ඒ අයින් උණා කියලා නමේ මගේ බිස්නස් පොස්ට් අයින් කරන්නේ ඇයි කියලා ඇහුවා කියලා මාව උන් බ්ලොක් කළා. (එකට දැම්ම පොස්ට් එක) උන්ට අය වැදලා තමා හදා ගත්තේ. එදා ඉදලා කිහිප දෙනෙක් ,මගේ කකුලෙන් අදිනවා. අයින් උණා උන්ට එකේ ඉන්න කියලා.
     
    • Wow
    Reactions: Ragna_SL

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,251
    24,401
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහෙම හිතපන්, උඹේ ඔහොම කකුලෙන් අදින්නෙ උඹට උන්ට වඩා දෙයක් පුළුවන් නිසා කියල. උඹේ පාඩුවෙ වැඩක් කරන් පලයන්.
     
    • Like
    Reactions: 222ranga

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඒ අයින් උණා කියලා නමේ මගේ බිස්නස් පොස්ට් අයින් කරන්නේ ඇයි කියලා ඇහුවා කියලා මාව උන් බ්ලොක් කළා. (එකට දැම්ම පොස්ට් එක) උන්ට අය වැදලා තමා හදා ගත්තේ. එදා ඉදලා කිහිප දෙනෙක් ,මගේ කකුලෙන් අදිනවා. අයින් උණා එක නිසා
    ah hari mathk une dn
    web hosting walata ads demmat ewa approve kare ne kyala scene ekk neda
    ane mnda bn.
    itin ubata berida business page ekak hadala qualityata promotion parak gahnn
    ethkot eka ekaage lokukm balann oni nene
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    negative wenna epa bn ohchra threa ekak dammoth negative

    uba aistaane kara ganing ilga thread eka daanne ube geya hadapu daata kiyala ubata bari naha
    ube hathuranta duwanna

    uba illan bite wena seen eka yanne
    මම දාපු පොස්ට් බලන්න මම ගොඩක් උබලට ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙන මට්ටමේ පොස්ට් දාලා තියෙනවා. ඉස්සර ඉදලා

    මට ප්‍රශ්නයක් අවාම මට එක එළකිරි එකේ දාලා හිත සනසා ගන්නකම් නින්ද යන්නේ නෑ උබලා බැන්නාත් මම එකයි දාන්නේ. නැත්තම් ඒ ප්‍රශ්න ගැන මම හිත හිතා ඉන්නවා මාස ගනම්.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,606
    14,796
    113
    Ube gamana uba palayan mchn.
    Ubata duba gaman ! Mamath social media nam naha. Mokada eka mage jeevitheta wedak nathi nisa.
    Ubeth web hosting cn ekak thiyenawa kiyala mama dakka.
    Good luck bro !
     
    • Like
    Reactions: Ragna_SL

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මෙහෙම හිතපන්, උඹේ ඔහොම කකුලෙන් අදින්නෙ උඹට උන්ට වඩා දෙයක් පුළුවන් නිසා කියල. උඹේ පාඩුවෙ වැඩක් කරන් පලයන්.
    :yes: Call අරගෙන බනිනවා උන් හැමදාම වැද වැටෙන්න ඕනේ උන්ට (Customers ල නමේ Customers හරි හොදයි) ජිවිතේ එපා වෙනව වෙලාවකට.
    hamathanama innawa bnn oya wage ewun

    හ්ම්ම්
     
    • Like
    Reactions: Amith0424

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    :yes: Call අරගෙන බනිනවා උන් හැමදාම වැද වැටෙන්න ඕනේ උන්ට (Customers ල නමේ Customers හරි හොදයි) ජිවිතේ එපා වෙනව වෙලාවකට.


    හ්ම්ම්
    kawuda baninne?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Please go see a doctor... lajja wenna deyak naha...
    Matath ohoma prashna thibila mawa hoda una...
    Manasika awul kianne physical leda wagema thama.. eken kianne na pissu kiala

    Balan inna apitai ban oka penne... oya awul hadagannakan ubata business diyunu karaganna wenne na

    Amma genawath hethala ehema karapan

    Tharahakata newe umbema hodatai kiwwe
    Anika mata ubata kindiyata ehema kiannath ba mokada mama oita wada antheta hitapu ekek

    Mama newasika idalath tiyenawa (pissam kotu kiala minisdu kianne)

    mage tiyenne moley chemical imbalance ekak.. ekara jivitha kalema mama behethak bonawa

    AL kaale idala ee awla tibba.. Dr kenek hambela beheth aran awrudu 3i wenne... mama dan maseta 2000$ hambena job ekak karanawa mehe idan.. mama thamay bosage fav ma employee... April wala 400$ yearly increment eka labuna... next year salary 2500$ wei..

    Balapan mama beheth nogena hitiyanam mama ada mokekda.. kalakanniyek wela...