වාහන ආදායම් බලපත්‍රය online

shenat

Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලු කාර් එකක ආදායම් බලපත්‍රය online ගන්න පුලුවන්ද මුකුත් අවුලක් නැතුව?
    මෙන්න මේකෙන් 👇

    Online Vehicle Revenue Licence Service
    https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    නෑ ඉතින් ලංකාවෙ කිසි අවුලක් නැතුව අනිත් ඒවත් කරගන්න පුලුවන් නිසා confirm කරගන්න ඇහුවෙ. :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    pahugiya avurudu 5ma gaththe ohomai......malaata AG office gaane gihin naa

    expire wenna masekata kalin wath apply karanna.

    වාහනෙ උබේ නමට, ඇඩ්‍රස් එකට තියෙන්නෙ ඔන.
    වෙන අවුලක් නෑ.

    දවස් 10-12ක් යනව එන්න.

    ඔව් ඔව් පුළුවන්
    AG Office එකේ පෝලිමේ ඉන්නවට වඩා ඕක දාහෙන් සම්පතක්

    Ade supiri ehenam. Thanks machanla..❤❤❤😍😍😍

    Ethakota mu me mokakda dala tiyenne?
    https://elakiri.com/threads/online-revenue-licence-sri-lanka-joke.2014994/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    https://elakiri.com/threads/online-revenue-licence-sri-lanka-joke.2014994/

    මේ විකාරෙ මොකක්ද? 🤣🤣🤣

    ඔක්තෝඹර් 11 දාපු එක ආවේ ඊයේ.ආයේ 15 එකක් දැම්ම ඒක තාම ආවේ නෑ.

    ඕක එන්න කලින් පරණ licence එක expire උනොත් පරණ එකෙන් යන්න එන්න බැරිද? ඒකට මුකුත් receipt එකක් දෙන්නෙ නැද්ද?
    ------ Post added on Oct 31, 2021 at 11:56 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,030
    3,501
    113
    Battaramulla, Sri Lanka
    https://elakiri.com/threads/online-revenue-licence-sri-lanka-joke.2014994/

    මේ විකාරෙ මොකක්ද? 🤣🤣🤣

    ඕක එන්න කලින් පරණ licence එක expire උනොත් පරණ එකෙන් යන්න එන්න බැරිද? ඒකට මුකුත් receipt එකක් දෙන්නෙ නැද්ද?
    ------ Post added on Oct 31, 2021 at 11:56 AM

    Receipt ekak print kara ganna puluwan temporarily. 2 weeks wenakan valid. smahara gobba police karayo accept karanne ne. hondhama de puluwan tharam kalin apply karala ganna eka.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    අවුලක් නෑ. ගන්න පුලුවන්.....

    මේ දවස්වල උදේ 8 ඉඳන් හවස 6 වෙනකල් සයිට් එක වැඩ නැතුව තිබුණ.
    රෑට දැම්මත් හිටපුගමන් පිස්සු කෙලිනව.
    තාම ඒ අවුල හදල නැත්තං, උදේ වරුවක 8ට කලින් දැම්මනං අවුලක් නෑ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    https://elakiri.com/threads/online-revenue-licence-sri-lanka-joke.2014994/

    මේ විකාරෙ මොකක්ද? 🤣🤣🤣

    ඕක එන්න කලින් පරණ licence එක expire උනොත් පරණ එකෙන් යන්න එන්න බැරිද? ඒකට මුකුත් receipt එකක් දෙන්නෙ නැද්ද?
    ------ Post added on Oct 31, 2021 at 11:56 AM
    මම නම් මතක ඈති කාලේ ඉදන් ඔන්ලයින් තමා දාන්නේ. කොරොනා කාලේ ටිකක් පරක්කු වුනා එහෙම නෑත්නම් සති දෙකෙන් එනවා.. එවලෙම ටෙම්පරි එකක් ලෑබෙනවා සති දෙකක් වෑලිඩි. එකෙන් දුවන්න පුලුවන් ලයිසන් එක එනකම්. එන්නේ කුරියර් එකක.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,433
    1,927
    113
    colombo
    සිංහලු කාර් එකක ආදායම් බලපත්‍රය online ගන්න පුලුවන්ද මුකුත් අවුලක් නැතුව?
    මෙන්න මේකෙන් 👇

    Online Vehicle Revenue Licence Service
    https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    නෑ ඉතින් ලංකාවෙ කිසි අවුලක් නැතුව අනිත් ඒවත් කරගන්න පුලුවන් නිසා confirm කරගන්න ඇහුවෙ. :)
    වාහනෙ ට්‍රාන්සර් වෙලා එහෙම ගන්න ෆස්ට් ටයිම් නෙමෙයි නම් කිසි අවුලක් නැතුව්ගන්න පුළුවන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    Site eke backend eka awul wage .............Verification issue all the time

    ඔන්න ඔයවගේ ඒව වෙනවද කියල තමයි මට දැනගන්න ඕන උනේ. crash වෙන ඒවා, complete කරන්න බැරිවෙන ඒවා වගේ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,433
    1,927
    113
    colombo
    ඔන්න ඔයවගේ ඒව වෙනවද කියල තමයි මට දැනගන්න ඕන උනේ. crash වෙන ඒවා, complete කරන්න බැරිවෙන ඒවා වගේ.
    ICTA උන්ගෙ වැඩ නම් අන්තිමයි... ඉස්කෝල වල එක්සෑම් ඇප්ලිකේශන් අප්ලෝඩ් එකක් තියෙනව... ඒකෙ තියෙන බග්ස් තොගේ දැක්කම හිනා යනව....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    ICTA උන්ගෙ වැඩ නම් අන්තිමයි... ඉස්කෝල වල එක්සෑම් ඇප්ලිකේශන් අප්ලෝඩ් එකක් තියෙනව... ඒකෙ තියෙන බග්ස් තොගේ දැක්කම හිනා යනව....

    හිනා යනව කියන්නෙ දුකත් හිතෙනව මොනවද මේ කියල. මේ ලඟදි health ministry එකේ doctors ලට appointment දෙන එකක් කරා. හද්දම ගල් යුගයෙ වගේ. අනිත් services වලත් මොකක් හරි අඩුවක් තියෙනවමනේ. මෙච්චර IT industry එක දියුණු රටේ මොනවද මේ හදන්නෙ කියල හිතුන මට. :dull: