online shop එකකින් ජංගමයක් ගෙන්වගන්න....
මේ මචන්ලා මොකක් හරි ඔන්ලයින් ෂොප් එකකින් අපි ජංගමයක් ගෙන්වුවොත් එක ගෙදරටම එන්නෙ නැද්ද ??? කස්ටම් එකෙන් තියාගන්නවද??? අපිට එහෙම වෙන රටවල් වලින් ජංගම ගෙන්වන්න බැරිද???? හරියටම සිද්දිය දන්න කෙනෙක් කියල දෙන්නකෝ.... ..