යාලුවනේ මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන දේ බොහෝ දෙනෙක් හරිහැටි දන්නේ නැහැ කියල මට හිතෙනවා.කොහොම කොහොමහරි දන්නා කට්ටියට හොදට දන ගන්නත් නොදන්නා කට්ටියට දැන ගන්නත් තමයි මේ........
මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.වැරදීමක් උනොත් මෝල් ටොපි ගිල්ල වගේ තියෙයි.
මම දැන් කියල දෙන්න යන්නේ අපේ සාමාන්‍ය වර්ණ තීරය වෙනුවට අපිම වෙනස් කරගත් අපේම වර්ණ තීරයක් ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි.
මුලින්ම ඔබේ ඩෙස්ටොපයේ Right click කර ඉන් ලැබෙන මෙනුවෙන් Nvidia control panel select කරන්න.ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් දකුණු පස ඇති Display section එකෙන් Adjust desktop colour setting තෝරන්න.දැන් පහත පරිදි ඔබේ settings වෙනස් කර වෙනස වටහා ගන්න.
1.section - Do not anything.
2.section - Select use nvidia settings->colour channel:All channels->Brightness:+50%->Contrast:+40%->Gamma:+0.75%
3.section - Digital vibrance:+60%->Hue:7'
Note this - මෙය සමහර විට ඔබේ මොනිටරය සහ වීඩියෝ කාඩ් එකත් එක්ක එක එක ආකාරයෙන් දිස් විය හැකි උනත් සාමාන්‍ය පොදු දෙය මෙය බව තරයේ මතක තබාගන්න.තවද මෙම වෙනස් කම් අත්හදා බැලීමට කිසිසේත් බය නොවන්න.මොකද කියනවනම් ඉහත ඇති 2.section එකේ other applications control colour settings සදහා නැවත tick එක දැමු විට පරණ ආකාරයට එය යථා තත්වයට පත්වේ.
මගේ අන්තර්ජාල වේගය අඩු නිසා ස්ක්‍රීන් ෂොට් දැම්මේ නැහැ.සෝරි වෙන්න ඕනේ.

දැන් ඔබ දකින සැබෑම වෙනසට ඔබ කැමති නම් මට Rep+ එකක් දීල ගියාට වරදක් නෑ නේද..
මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.වැරදීමක් උනොත් මෝල් ටොපි ගිල්ල වගේ තියෙයි.
මම දැන් කියල දෙන්න යන්නේ අපේ සාමාන්‍ය වර්ණ තීරය වෙනුවට අපිම වෙනස් කරගත් අපේම වර්ණ තීරයක් ලස්සනට නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි.මුලින්ම ඔබේ ඩෙස්ටොපයේ Right click කර ඉන් ලැබෙන මෙනුවෙන් Nvidia control panel select කරන්න.ඉන්පසු ලැබෙන වින්ඩෝවෙන් දකුණු පස ඇති Display section එකෙන් Adjust desktop colour setting තෝරන්න.දැන් පහත පරිදි ඔබේ settings වෙනස් කර වෙනස වටහා ගන්න.