mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    IMG_20220620_182814.jpg

    හොඳට ම sure එළකිරි එකේ ඉන්න සම"හරක්" සෙට් එක මේකෙත් අඩු පාඩු කියාගෙන ඒවි කියලා.
    හැබැයි මේ වගේ, සාමාජිකයන්ට අමතරව, ලබන අය ගැනත් හිතන "වෘත්තීය සමිති" නම් වෙන නැතුව ඇති කියලත් හොඳටම විශ්වාසයි.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    View attachment 174869
    හොඳට ම sure එළකිරි එකේ ඉන්න සම"හරක්" සෙට් එක මේකෙත් අඩු පාඩු කියාගෙන ඒවි කියලා.
    හැබැයි මේ වගේ, සාමාජිකයන්ට අමතරව, ලබන අය ගැනත් හිතන "වෘත්තීය සමිති" නම් වෙන නැතුව ඇති කියලත් හොඳටම විශ්වාසයි.
    එක උගත් ගොනෙක් හෑවේ නැත්තම් හා
    අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් තිබුනනනම්
    රටේ හොදම සමිතිය වෙන්න තිබුනා.