Onmaxdt බබා හම්බවෙලානේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    FB_IMG_1675651244979.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගිය සතියෙ එකෙක් ලක්ෂ 5 දැම්මා. ඌට පැහැදිලි කරන්න try කලා වැඩක් උනේ නෑ.
    මේක ගිය අවුරුද්දෙ මට එකෙක් කිව්වම invest කරන්න කියලා,එලකිරියෙ search පාරක් දාලා සීන් එක හොයාගෙන වැඩේ අතඇරියෙ.
    එලකිරියෙන් ගත් දේ බොහෝයි මචන්ලා.

    @kasun_kbp උඹත් සුපිරි කලු කැත කොට බුවෙක් බං.
    හොද වැඩේ මෝඩයට
     
    • Like
    Reactions: kasun_kbp

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පිරිමීඩ වලට අහුවෙන බැල්ලිගෙ පුතා ලා දුවලාට මම නම් අනේ පව් කියන්නේ නැහැ , වුන් දැන දැන ම ඔය වැඩේ කරන්නේ වෙන මොකටවත් නෙමේ බල්ලෝ මරලා සල්ලි හොයන්න .

    ඕකුන් රැවටුනා රැවටුනා කිව්වාට බැල්ලිගෙ දුවලා පුතාලා බලන්නේ දැන දැනම තව එකෙක් ඕවාට මාට්ටු කරලා . ඔය වගේ වුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ .,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Screenshot (124).png


    මෙ ඉන්නෙ මගෙ කඩෙට එන චු කොල්ලෙක්, වයස 21ක් වගෙ, මු කඩෙ කස්ටර්මස්ටලා කොල් කරකර මෙකට සල්ලි දාන්න කීයනවා කියල උන් කිව්වා, උන් හිනාවෙනවා,
    මෙකා ඩ්‍රොප් ශිපින්ග් කර්ලා සල්ලි හොයලා ඔකට දානවා, පිස්සු, ඔවා අස්සෙ ඉන්නෙ මෙ වයසෙ උන් තාමා, උන්ට හෙන හදිස්සි ලොකෙට පෙන්න පොශ් එකෙ ඉන්නෙ, බක් ඔන, අයි පොන් ඔන, ඉගෙන ගන්නෙ නැහැ, පුරාජෙරුව තමයි ඔන, මුන් වගෙ ගෝබ්බ සෙනලාගෙන් තමා ඔය පිරමිඩ් කාරෙයො යැපෙන්නෙ,,,

    මාර්කටින් සින් එකෙ හිටපු සෙට් එකකුත් ඉන්නවා, උන් හෙන නැවු ටොක් දෙන්නෙ, අන්තිමෙ කොමිශන් එකත් නැතිව අයින් කර්ලා දානවා, කිව්වාට මොඩ සිහලු අහන්නෙ නෑ< අපිට මොකො අපෙ සල්ලිද?
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Math danna ekek karanawa kalin bestlife eken watuna set ekak ekka set wela meka eddima wage thama u set une anthima weddi 1.3 million withara monthly labuna Uta
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මූ හොද නෑමක් නානවා මේපාර
    උමන්දාවට හොඳවයින් දානයක් දුන්නාම මිනිස්සු මූටත් සාදුකාර දෙනවා.
    PR ගොඩදාගන්න මේ තරම් ලේසි රටක් තවත් නෑ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ 😘
    මං මේ ත්‍රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
    ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා. 👉👌

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!
    ඔබ වේ මේ දෙ‍රනේ කිරුලු නොපලන් බැට් මෑන්