Onna අත්හිටුවලා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    gon wesige balla ekath paththaren dakala thiyenne

    mona huttige puthek da ban me ?

    polonnaru ponna tinkir pakaya

    2014 අන්තිම කාලෙ කිව්වෙ ඕක තමා පැරදි පැරදි හිටිය පොනිලගෙ අවශ්‍යතාවට ෆෝම් කරල ගත්ත රූකඩයක් කියල 2010 පොන්සේක පොජුඅපේස්සකය කරා වගේ.:baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හිටන් පත්තරේ බලලද ? :lol::lol:

    වැඩක් නැ ඕක දැන් බලුමාක් තමයි .බල්ලෙක්වත් ගණන් ගන්නේ නැ .

    රටක විධායකේට ගිය කලක් :lol::lol::rofl::rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මත්පැන් සැල් විවෘත කර තැබීමේ වේලාවට හෙට සිට වෙන්න යන දේ..

    8Uhqc7M.jpg

    nethfm

    අපි නම් කලින්ම කිව්වා.:lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=22725164#post22725164
    ආහා සිරිසේන.ඔයත් කිරියට ආවද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මට ඇතිඋන ප්‍රශ්නේ:
    තොපිල හිටං කඩ්ඩ දන්නේ නෑ කියල කියන්නේ. ඉතිං කොහොමද මේ විදිහට කඩ්ඩෙන් පොර කොටන්නේ ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ඇතිඋන ප්‍රශ්නේ:
    තොපිල හිටං කඩ්ඩ දන්නේ නෑ කියල කියන්නේ. ඉතිං කොහොමද මේ විදිහට කඩ්ඩෙන් පොර කොටන්නේ ?

    හිටං පුටිංටත් තේ කොල ගැන ලියුමක් ලිව්වෙ,රෂියන් බාසාව දන්න හිටංට ඉන්ගිරීසි බෑ කියල හිතුවද :cool:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක අතකින් ඕක නවත්තපු එකත් වැරදියි. මොකද හොද සිහියකින් බලන් ඉන්න පුළුවන් දේවල් නෙවේනෙ බන් ලංකාවෙ වෙන්නෙ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22728730 said:
    හිටන් පත්තරේ බලලද ? :lol::lol:

    වැඩක් නැ ඕක දැන් බලුමාක් තමයි .බල්ලෙක්වත් ගණන් ගන්නේ නැ .

    රටක විධායකේට ගිය කලක් :lol::lol::rofl::rofl:

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මේක කාන්තාවන්ගේ සම අයිතීන්ට සහ ස්වාධීනව කටයුතු කිරිමේ අයිතියට ගහපු කනේ පහරක්. මේකද ප්‍රජාතන්ත්‍රවාදය? පනත වහා ක්‍රියාත්මක කරපියව්.

    මංගල ඇමති තුමාටටටට ජය වීවා !
    අනාගත අගමැතිතුමාටටටට ජය වීවා !!
    රටේ අනගාත නායකයාටටටට ජය වීවා !!!
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    mangala agamathi karana seen eka mokadda machan?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    mangala agamathi karana seen eka mokadda machan?

    ගොත ගගහා කතා කරාට ඕකා පට්ටම මීටරෙ බන්. ඇත්තටම තිරය පිටිපස්සෙ ඉන්න වැඩ්ඩෙක්. එක පතේ කෑවට තරහා කාරයො වෙන්න පුළුවන්. නයි මුගටි වගේ හිටියට හොඳ යාළුවො වෙන්නත් පුළුවන්. හැම තැනම ට්‍රෝජන් හෝස්ලා. ඒක තමයි දේශපාලනයෙ හැටි. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිය පක්ශවල සුදුස්සො කල් යල් බලලා උඩට එනවා. ඒක නවත්තන්න බෑ. අපි බලන් ඉමු.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොත ගගහා කතා කරාට ඕකා පට්ටම මීටරෙ බන්. ඇත්තටම තිරය පිටිපස්සෙ ඉන්න වැඩ්ඩෙක්. එක පතේ කෑවට තරහා කාරයො වෙන්න පුළුවන්. නයි මුගටි වගේ හිටියට හොඳ යාළුවො වෙන්නත් පුළුවන්. හැම තැනම ට්‍රෝජන් හෝස්ලා. ඒක තමයි දේශපාලනයෙ හැටි. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිය පක්ශවල සුදුස්සො කල් යල් බලලා උඩට එනවා. ඒක නවත්තන්න බෑ. අපි බලන් ඉමු.

    Mangala-kisses-Ravi-Umma.jpg
     
    :yes::yes: mangala kiyanne andu maru karanna game gahapu dial ekak. uwa prime minister karanna yanawa da? :oo:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ponil agamati kamin ain unoth ho ain kaloth e wenuwata enna ekek na. sajith kayara modaya. uwa hariyanne gameh minister kamakata. mongalaya thamai set karanne unp eken & slfp

    ay rajitha? uth inne okata datha kata mada gena
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌ සමනලයා. ඒක වෙනම කතාවක්. මංගලගෙ මීටරෙ ගැන මම කිව්ව කතාව දන්නෝ දනිති.

    ඕක යටින් ගේම ගහන්ඩ නම් දස්ස ඇති ත්‍රීවීල් කාරයොන්ට රු 2000ක් ද කොහෙද දීල ආණ්ඩුව ගැන බොරු ප්‍රචාර කරන්ඩ එකක් වගේ මතකයි,ඕක අනික කියල තිබ්බ FB එකෙන් ෆුක දුන්න එක යහපාලනය ගේන්ඩ ලොකු හේතුවක් උනා කියල..ලෝක හොරුන්ට වැඩ්ඩො කියන්ඩත් පුලුවන් ඉතින් මිනිස්සු අන්දන.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕක යටින් ගේම ගහන්ඩ නම් දස්ස ඇති ත්‍රීවීල් කාරයොන්ට රු 2000ක් ද කොහෙද දීල ආණ්ඩුව ගැන බොරු ප්‍රචාර කරන්ඩ එකක් වගේ මතකයි,ඕක අනික කියල තිබ්බ FB එකෙන් ෆුක දුන්න එක යහපාලනය ගේන්ඩ ලොකු හේතුවක් උනා කියල..ලෝක හොරුන්ට වැඩ්ඩො කියන්ඩත් පුලුවන් ඉතින් මිනිස්සු අන්දන.

    :yes: guerrilla marketing eke uparima.