open forum එකට මාරු වෙමු elakiri talk forum එක අතහැරලා open forum එකට මාරු වෙමුද? ඒකේ ඕන එකක් කතා කරන්න පුලුවන්. මේක දැන් ඕනවට බඩා මොඩරේට් වෙනවා වැඩී.ඒක හුඟක් බිසි කරමු.ඒකේ ඔරිජිනල් පෝස්ට් කරලා මේකේ ලින්ක් දාලා ඉස්සෙල්ල පටන් ගමු