මචංලා උබල දන්නවත් ඇති මම සෙකුරිටි කරන 25ක කොල්ලෙක්. හැමදාම මේකම කර කර ඉඳල බැරි නිසා. මම අද ගියා open uni එකේ ලඟ ශාකාවක සෙමිනර් එකකට. මටත් ආසාවක් ඇති උනා උපාධියක් ගන්න.
මට undergraduate programe list එකෙන් මේ ටික තමයි අල්ලල ගියේ. ඒත් හිතාගන්න බෑ මොනවගේ දෙයක් කරොත් හොඳ වෙයිද කියල. ඇත්තටම මට විශේෂ කැමැත්තක් වත් අකමැත්තක් වත් ඔය එකකටවත් නෑ. ඒනිසා ඕන එකක් හොඳයි.
මගේ මූලික අවශ්‍යතාවය මාසිකව හොඳ මුදලක් හොයාගන්න එක හොඳ ජීවිතයක් ගත කරන්න. මම ඉන්නෙත් කොලබින් පිට හම්බන්තොට.
මට උපදෙසක් දෙනවනම් ගොඩක් වටිනව මේ list එකේ තියන programe සම්බන්දව. තෑන්ක්ස්

Last edited:

තමන්ට ආසාවෙන් කරන්න පුළුවන් රස්සාවකට අදාළ කෝස් එකක් තෝරගන්න 