Open University help

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    lectures nan anith universities wala wage na machan..sathiyata ekak wage thama watenawa atthe..thaniyama study karana ewa,assignment,lab ewa thama lectues arunama..ur choice
     

    expertfox

    Junior member
  • Aug 11, 2017
    63
    -7
    8
    HELL
    Maath okama heuwa,
    Open eke ugannanawa aduilu/nalu but attendance balanne nathilu
    exams karannalu thiyenne self study karala...

    BIT UOM eka amarui
    BIT UCSC eka thama lesi. USA, Australia, UK wala dadatama recognized. Scholarship denawa MIT, Stanford wage loku Uni walata umba dadata wada karoth.
    loku ganak wiyadam wenneth na. But BIT ekata register wenna thiyenne September-October kale ee nisa umbata inna wei tikak kal..

    A/L pass nam direct BIT karanna puluwan, naththam 3months FIT karala BIT karanna one.
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    lectures නෑ නෙවේ තියෙනවා . එත් ඒවා වෙන institute වල කරන විදිහෙ ඒවා නෙවෙ. Day school කියල discussion type එකට තියෙන්නේ . එකට යන්න කලින් අදාල topics study කරලා ගියා නම් ආපු ගැටළු කතා කරලා අහගන්න පුළුවන් . එහෙම නැතුව වචනෙන් වචනේ උගන්වන lectures නෑ . එත් සමහර lecturers ල ඉන්නවා theory ත් cover කරන . කොහොම උනත් සෙල්ෆ් study තමා වැඩිපුරම කරන්න ඕනි . :yes: