OpenCV Traffic counting

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,960
    113
    OpenCV

    මේකෙන් පුළුවන් උඹලටත් සෙල්ලම් දාන්න. ටිකක් ට්‍රයි කරල බලපල්ලා. Automation වැඩවලට ආස එවුන්ට හොද දෙයක්. අපි ඉතින් programmerල කියන්නෙ නිකන් database programming කරන එවුන්ටනේ :) ලංකාවෙ IT කරන එවුන් හිටියට නිකන් wordpress web හදන එවුන් ඉන්නෙ. OpenCV වගේ දෙයක් ඉගෙන ගෙන නව නිර්මාන කරපල්ලා. Testla එකක් හදන්න මහගේමක් වෙන්නෙ නැහ http://opencv.org/