Opera Mini බ්‍රව්සරයෙන් සිංහල කියවමු...

Max_r

Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    Opera Mini බ්‍රව්සරයෙන් සිංහල කියවමු...

    මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..

    අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..


    මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්.. :)

    from kaz blog