අඩෝ මගේ ෆෝන් 2ම (Nokia 5230 and Xperia Z) Opera mini වැඩ නෑ බන්.... ඇයි බන් ඒ..වැඩ නෑ කියන්නේ view එක පෙන්නනේ දෙරි ගැහිලා ගිහින්...
පෙරේදා වෙනකන් එලටම වැඩ කලා... Z එකේ Opera mini පාව්ච්චි කරන්නෙ සිංහල බලන්ඩ..Z එකේ Opera වැඩ එලටම...
but Opera mini වැඩ නෑ..
දැන් කොහොමද මම ෆෝන් එකෙන් එලකිරි එන්නේ
පෙරේදා වෙනකන් එලටම වැඩ කලා... Z එකේ Opera mini පාව්ච්චි කරන්නෙ සිංහල බලන්ඩ..Z එකේ Opera වැඩ එලටම...
but Opera mini වැඩ නෑ..
දැන් කොහොමද මම ෆෝන් එකෙන් එලකිරි එන්නේ
Nokia 5230 Google view
Xperia Z FB view
Last edited:
අලුත් අප්ඩේට් එකක්වත් ඇවිල්ල කෙලවෙලා වෙන්න ඇති
මම ඩයලෝග් 