operation ekaක් gana .......

nimalsamare

Member
Jan 3, 2012
7
1
0
ශිශ්*යෙ පෙර සම උඩට නො එම නිසා කරන operation එක ගැන විස්තර දැන ගන්න පුලුවන්ද
1)කොහෙද කරගන්න පුලුවන්...
2)කොහොමද කරගන්න පුලුවන
3)doctors lage wistara
4) karata passe tiyana effects

කරුනාකර මෙය විහිලුවක් ලෙස නොසලකන්න

මෙ විස්තර ප්‍රසිද්දියෙ අහන්න බැරි නිසයි
elakiri එකෙ fake account එකක් හදල අහන්න හිතුවෙ
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
418axe2.jpg
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
    දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
    එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..
     
    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    කරන්න යන පුද්ගලයාගේ වයස කීය ද ?
    දැන් සහෝදරයාට කවුද කිව්වේ මේ විදියට කර ගන්න ඕනේ කියලා..
    එහෙම කිව්ව වෛද්‍යවරයාගෙන් ම අහන්න මේකට සුදුසු කොයි වෛද්‍ය වරයාව මුණ ගැහුනාම ද කියලා..
    22
    ayi ban meka ara awula tiyena hugak ewun karaganne
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    22
    ayi ban meka ara awula tiyena hugak ewun karaganne

    හරි දැන් ඕය සහෝදරයාම ද තිරණය කර ගත්තේ මේ ශල්‍ය කර්මය කර ගන්න ඕනේ කියලා..
    නැත්නම් වෛද්‍යවරයෙක් ද නිර්දේශ කලේ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    OPD එකේ ඩොකෙක්ට පෙන්නලා උපදෙසක් ගනින් මේකේ ත්‍රෙඩ් දාන්නෙ නැතුව :rolleyes::rolleyes:

    හරි දැන් ඕය සහෝදරයාම ද තිරණය කර ගත්තේ මේ ශල්‍ය කර්මය කර ගන්න ඕනේ කියලා..
    නැත්නම් වෛද්‍යවරයෙක් ද නිර්දේශ කලේ..

    උඹ ප්‍රශ්න පත්තරයක් නේ බන්. දන්නවනම් දන්න දේ කියපන් නැත්නම් නෑ කියපන්කො :P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් එළකිරි එකේ "දත් කිඹුලා" කියන එකා දොස්තර කෙනෙක්!
    ඌට කිව්වා නම් කපලා දේවි..

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් ඕකට කියන්නෙ විච්හධ්‍යය ශල්‍යකර්මය කියලා
    උබට 21ට වැඩි නම් රු.600 වගේ සුළු මුදලක් ගෙවලා
    පෞද්ගලිකව කර ගන්න පුළුවන්:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ප්‍රශ්න පත්තරයක් නේ බන්. දන්නවනම් දන්න දේ කියපන් නැත්නම් නෑ කියපන්කො :P

    අරූට සමහර වේලාවට මේ වගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුලුවන්..
    ඉතින් තේරුමක් නැතිව ශල්‍ය කර්මයකට යන එකේ තේරුමක් නෑ නේ. සහෝ..
    එකයි ඇහුවේ.. උඹලා වගේ ප්‍රශ්නයක් අහපු පලියට උත්තර දෙන එක නෙවෙයි මේ වගේ දේවල් වලදි කරන්න ඕනේ..
     
    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    හරි දැන් ඕය සහෝදරයාම ද තිරණය කර ගත්තේ මේ ශල්‍ය කර්මය කර ගන්න ඕනේ කියලා..
    නැත්නම් වෛද්‍යවරයෙක් ද නිර්දේශ කලේ..
    http://adult-si.happylife.lk/kb/?q=node/100#introduction
    menna me page eke 3 weni eka balapan ban

    ප්‍රශ්නය: පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?

    පිළිතුර මෙවැනි ගැටළුවක් ඇතැයි දැන ගත් විට බිය නොවන්න. ලැජ්ජාවට පත් නොවන්න. ඔබේ තත්ත්වය සගවාගෙන නොසිට වෛද්‍යවරවෙකු හමු වී වහාම උපදෙස් පතන්න. මෙම තත්ත්වය කුඩා ශල්‍ය කර්මයකින් නිවැරදි කිරීමට හැකි එකකි. එහිදී පෙර සම ඉවත් කිරීම නැතහොත් චර්ම ඡේදනය සිදු කර සාමාන්‍යය තත්ත්වයට පත් කරයි.
     
    Last edited:

    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    මචන් ඕකට කියන්නෙ විච්හධ්‍යය ශල්‍යකර්මය කියලා
    උබට 21ට වැඩි නම් රු.600 වගේ සුළු මුදලක් ගෙවලා
    පෞද්ගලිකව කර ගන්න පුළුවන්:)
    wistara dannawanm kiyapan ban thawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දැක්කා නේ එකෙත් කියලා තියෙන්නේ ලැජ්ජා වෙන්නේ නැතිව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා..
    මේ ගැන තේරුම් කර ගන්න කියලායි..
    ඒ හින්දායි ඇහුවේ වෛද්‍යවරයෙක් හම්බ වුනා ද කියලා..
     
    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    දැක්කා නේ එකෙත් කියලා තියෙන්නේ ලැජ්ජා වෙන්නේ නැතිව වෛද්‍යවරයෙක් මුණ ගැහිලා..
    මේ ගැන තේරුම් කර ගන්න කියලායි..
    ඒ හින්දායි ඇහුවේ වෛද්‍යවරයෙක් හම්බ වුනා ද කියලා..
    na ban :(
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    wistara dannawanm kiyapan ban thawa
    ලොකු විස්තරයක් නැහැ බන්
    කරන්න ක්‍රම 2ක් තියෙනවා..

    1. උඹේ පුරුෂ ලිංගයේ යට පැත්තෙන් පොඩි කැපුමක් දානවා,
    එත කොට ඕක නිකම්ම සාමාන්‍ය වෙනවා. ඒත් ඒක කරහම ආසාධන වෙන්න ඉඩ වැඩී. ඉතින් ඒක කරන් නැහැ!

    2. උඹේ පුරුෂ ලිංගය / වෘෂණ කෝෂ අතරේ හම රැලි වට්ටනවා, ඒක කරහම ආසාදන නැහැ. මේ ක්‍රමය තමා වැඩියෙන් කරන්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මචන් ඕකට කියන්නෙ විච්හධ්‍යය ශල්‍යකර්මය කියලා
    උබට 21ට වැඩි නම් රු.600 වගේ සුළු මුදලක් ගෙවලා
    පෞද්ගලිකව කර ගන්න පුළුවන්:)

    600ta karala naginne nathuwa yayda?:eek:
     
    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    ලොකු විස්තරයක් නැහැ බන්
    කරන්න ක්‍රම 2ක් තියෙනවා..

    1. උඹේ පුරුෂ ලිංගයේ යට පැත්තෙන් පොඩි කැපුමක් දානවා,
    එත කොට ඕක නිකම්ම සාමාන්‍ය වෙනවා. ඒත් ඒක කරහම ආසාධන වෙන්න ඉඩ වැඩී. ඉතින් ඒක කරන් නැහැ!

    2. උඹේ පුරුෂ ලිංගය / වෘෂණ කෝෂ අතරේ හම රැලි වට්ටනවා, ඒක කරහම ආසාදන නැහැ. මේ ක්‍රමය තමා වැඩියෙන් කරන්නේ
    oya operation eka ta english walin kiyana nama mokada ban
    uba danna kawru hari meka karagena tiyeda
     
    • Like
    Reactions: sw7x

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    අරූට සමහර වේලාවට මේ වගේ ප්‍රශ්නයක් නැති වෙන්නත් පුලුවන්..
    ඉතින් තේරුමක් නැතිව ශල්‍ය කර්මයකට යන එකේ තේරුමක් නෑ නේ. සහෝ..
    එකයි ඇහුවේ.. උඹලා වගේ ප්‍රශ්නයක් අහපු පලියට උත්තර දෙන එක නෙවෙයි මේ වගේ දේවල් වලදි කරන්න ඕනේ..

    මම ඩොක්ට කෙනෙක් නෙමෙයි ඒකයි මම කිව්වෙ ඩොකෙක් හම්බවෙන්න කියලා. අනිත් දේවල් වලින් මට වැඩක් නෑ. ශල්‍යකර්මයක් කරන එක තේරුමක් තියද නැද්ද කියලා තීරණය කරන්න උඹට වගේ මට දැනිමක් නෑ. :P:P:rolleyes:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    oya operation eka ta english walin kiyana nama mokada ban
    uba danna kawru hari meka karagena tiyeda
    පිස්සුද බන් අපේ එහා ගෙදර ඩොකා දැන් ආවා බිතෝවන් ගේ සී.ඩී කෑල්ලක් ඉල්ලන්න! උගෙන් අහලා කිව්වේ
     
    nimalsamare

    Member
    Jan 3, 2012
    7
    1
    0
    පිස්සුද බන් අපේ එහා ගෙදර ඩොකා දැන් ආවා බිතෝවන් ගේ සී.ඩී කෑල්ලක් ඉල්ලන්න! උගෙන් අහලා කිව්වේ
    ugen thawa wistara tikak puluwan nam hala kiyapan :rolleyes: