oppa රාජපක්ෂ Style

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
යූ ටියුබ් සවාරියක් යද්දි දැක්ක පට්ටම එඩිට් පාරක් දුන්න වීඩියෝ එකක්...
අනිවා බලන්න හිනා කාලා මැරෙනවා ඕයි..... :rofl: :rofl: :rofl: :rofl:


මේ වීඩියෝ එක දැම්මෙ හිනා වෙන්න විතරයි....මේ වෙද්දි 300 දෙනෙක් විතරයි බලලා තියෙන්නෙ.ඒ නිසා ඔයාලා බලලා නැතුව ඇති කියලා හිතිලා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා






PS-
මට දැන් දේශපාලන රසිකයෝ හෝ ගාලා බනින්න නම් එපෝ....බලලා ලේ පිරිසිදු කරගන්නයි දැම්මේ :oo: :oo: :oo: :oo:

හොඳයි නම් රෙප් නැතත් අඩු තරමෙ BUMP එකක් වත් දාලා යන්න ;) ;) ;) ;)
 
  • Like
Reactions: f 16

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    39.gif
    39.gif
    39.gif