oppo phone එකක් root කරන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    මේකයි මචන් දැනගන්න ඕනි, Oppo a9 එකක් තියේ.. COD mobile ගහද්දි ගොඩක් ස්ලෝ වෙනවා ෆොන් එක.. රූට් කරන්න කියලා බැලුවේ..root කලාම performance වැඩි වෙනවද? root කරන්නෙ කොහොමද?
    තව දෙයක්, මේකෙ වොරන්ටිනම් නෑ,root කලාම ෆෝන් එකට කෙලවෙන්න පුලුවන්ද.. මේක කරන එකේ අවාසි මොන්වද?

    රූට් කලොත් ගේම් ගහද්දි ස්ලෝ වෙන එක අඩු වෙයිද?
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    A9 එක snapdragon 665 chipset & adreno 610 gpu නේද? මගෙ redmi note 7 එකේ snapdragon 660 & adreno 512 තියෙන්නෙ, ඒත් කිසි අවුලක් නැතුව ගහනවානෙ බං. උබෙ ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප් ගොඩක් ඉන්ස්ටෝල් කරලා තියෙනවද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    XDA eke ahanna ona prashna meke ahala phone ekata kelwagena adanna epa. root karata speed wadi wenne na. ona nam root karala wadakata nathi app okkama ayin karala cpu ekat overclock karala gathahaki.
    dan gamming walata hadapu custom rom ehemath tiyanawa ehema ekak gahala balanna root karala
     
    Last edited:
    • Like
    Reactions: AVES