OPPO Phones

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    අවුලක් නැ බන්. මම කරන්නේ OPPO A37 එකක්. දැන් අරන් මාස 3 විතර ඇති OS එක Color OS කියලා එකක්, අප්ඩෙට් එනවා
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Man gatta neo5 ekak. Ekenam poddak touch eka awul gihin tiyenne warranty damme na tama. Masa 2i wenne aragena. Wenanam awlak ne phone eka hondai