Oracle Cloud Help

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    Oracle Cloud එකවුන්ට් එක අප්ග්‍රෙඩ් කරන්න කාඩ් එක ලින්ක් කරා $100 ක් කැපුනා ආයෙ රිවර්ස් ආවේ නැ.. කොහොමද බන් උන්ගේ සපෝට් එකට chat එකක් දාන්නේ? මහ වේස ප්ලැට්ෆෝර්ම් එකක් චැට් දාන්නත් එකවුන්ට් අප්ග්‍රෙඩ් කරන්නලු.. උට්ට මෙතන ගැටලුව අප්ග්‍රෙඩ් වෙන්නෙත් නැති එකනෙ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    චැට් බොට් කෙනෙක් ඉන්නවනෙ
    https://www.oracle.com/cloud/
    bottom right side
    ඌ හිටියට සත පහකට වැඩක් නැ බන්. ඔටෝමෙටඩ් මැසේජ් දානවා විතරයි. ඌ කියන්නේ එකම දේ එකවුන්ට් එක අප්ග්‍රෙඩ් කරපන් කියලා.

    This 👆
    netnam ube welcome email eke balapan. kalin oke link ekak tibuna kelinma contact cloud support kiyala wage ekak.
    මන් උඹ දාපු එක බැලුවා එකෙන් චැටක් දැම්මා උන් කියනවා මෙහෙම.

    Please be advised the $100 is just a verification hold and not a charge or a bill or invoice clearance.
    Meaning the amount does not leave your bank but is held at your bank level itself and after the transaction is complete within 30 seconds the amount is released by Oracle.
    And then your bank is responsible to roll back the credit to your account or your card.
    It has to be 5 business working days to be precise for your bank to completely process this else you shall request your bank to raise a ticket for further investigation.

    ok. I contacted my bank, and they said the reversal has not been made yet from your side.

    I think you should contact your bank once again and talk to a different executive because it the one that you talked to has no information or idea how a verification hold works.
    They also provided this authorization code to check this transaction.
    I completely understand however as you mentioned you upgraded your account and there is a 100 dollar verification hold which is NOT at all a charge or invoice clearance or a bill.

    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ බැන්ක් එකට කෝල් කරාම කියනවා ඒක ගිහින්ලු තියෙන්නෙ මර්චන්ට් ගෙ පැත්තෙන් කරන්න ඕන කියලා. දැන් මන් කුමක්ද්ද කරන්නෙ කලුවනෙ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,226
    8,093
    113
    larry elison ට කුණු හරපෙන් බැනපන් අම්මට කියලා
     
    • Haha
    Reactions: JohnSnow

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150

    mokadda bank eka? mage nam ohoma awulak netuwa awa matakai. Anyway, Card center katha karala kiyapan wistare, kokatath email ekak dapan bank ekata. Refund eka nam delay wela hari hamba wei verification process eka nisa.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    mokadda bank eka? mage nam ohoma awulak netuwa awa matakai. Anyway, Card center katha karala kiyapan wistare, kokatath email ekak dapan bank ekata. Refund eka nam delay wela hari hamba wei verification process eka nisa.
    frimi. කාඩ් සෙන්ටර් කතා කරා උන් කියනවා මර්චන්ගෙ පැත්තෙන් වෙන්න ඕන කියලා. දැන් මන් බැන්ක් එකටයි oracle එකේ බිලින්ග් සයිඩ් එකට මේල් එකක් දැම්මා බලමු මොකො වෙන්නෙ කියලා. එපා වෙනවා බන් රෙද්ද මුන්ගේ සර්විස් එක ගන්නත් මෙච්චර කටු කන්න ගියාම.. දැන් එකවුන්ට් එක අප්ග්‍රෙඩ් උනෙත් නැ. වැඩක් කරගන්න විදියකුත් නැ මෙක හරියනකම්.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    math eye tama ban oracle cloud account ekak hadala active kara gatte. Hebei mage nam 1 dollar kapa gena aye eka account ekata wetuna. Card eke tibbeth 1000 Rs. eken 300 wage tama kapune.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    math eye tama ban oracle cloud account ekak hadala active kara gatte. Hebei mage nam 1 dollar kapa gena aye eka account ekata wetuna. Card eke tibbeth 1000 Rs. eken 300 wage tama kapune.
    e free account walata $1 ban. upgrade karanakota reversal $100 kapanawa

    Update - 14 days වලට පස්සේ රිෆන්ඩ් එක ආවා.. ඔරකල් උන්ගෙන් සත පහක වැඩක් නැ. ඔන්ලයින් චැට් දැම්මම මෙල් දාන්න කියනවා.. මේල් දැම්මම දවස් ගනන් යනකම් රිප්ලයි නැ..
    ------ Post added on Nov 1, 2025 at 10:16 AM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    e free account walata $1 ban. upgrade karanakota reversal $100 kapanawa

    Update - 14 days වලට පස්සේ රිෆන්ඩ් එක ආවා.. ඔරකල් උන්ගෙන් සත පහක වැඩක් නැ. ඔන්ලයින් චැට් දැම්මම මෙල් දාන්න කියනවා.. මේල් දැම්මම දවස් ගනන් යනකම් රිප්ලයි නැ..
    ------ Post added on Nov 1, 2025 at 10:16 AM
    benala dapan email ekak AWS walata shift una kiyala 😂😂
     
    • Haha
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    benala dapan email ekak AWS walata shift una kiyala 😂😂
    වැඩක් නැ බන් උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරානෙ.. 😂😂 මට තෙරෙන් නැ අයි කියලා. කාඩ් සපෝට් නැති නිසා ද දන් නැ