Orange HRM Company

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    MainLogo.png

    http://www.orangehrm.com/


    Orange HRMඑක ගැන දන්න කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න.

    Company එක කොහොම?
    Salaries හොදයි ද?
    Benefits මොනවද ලැබෙන?
    Staff, working environment එක
    එහෙම හොදයි ද?
    Appraisal/ Year end Review එහෙම තියන්නේ කොහොමද?

    ස්තූතී.
    :D
    විස්තර කියන හැමෝටම රෙප් දෙනු ලැබේ..:yes::yes::yes::yes:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ඉස්සර නම් මොරටුව විතරයි , අඩු උන් ගත්තෙ නෑ. දැන් කොහොමද නොදනී
     
    • Like
    Reactions: sahan50