orange IT ලොකු ප්‍රශ්නයක් බන්

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    wso2 java based නේද

    දැන් ට්‍රයි එක තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න.. අනුන් යටතේ වැඩ කරලා ගොඩ යාමක් නැහැ කියලා හිතෙනවා :baffled:

    නාන්න හරි එක පාරක් කරලා බලන්න අදහස තියෙන්නේ :)
    ela. wso2, 99x wala employees la ta loku freedom ekak thiyenawa. projects wunath interesting.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eyepax loku firm ekak da bung?aith eka ape gewal laga inne :P

    උන්ගේ 2014-2015 මොරටුවෙන් අවුට් උන අයට 120000 දුන්නා.. ;)

    එකයි මාත් දැම්මේ :rofl:

    මන් හිතුවේ ලොකු එකක් වෙන්න ඇති කියලා 120000 දෙන නිසා :D
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    විල්සන් මාමා;20077908 said:
    First job hinda uben godak dewal ahannaha. Uba development nam apply kale uba karala thiyena dewal balan palayan. Final project eka karala thiyenawanam eka kiyanna deyak balan palayan. English walin thamai interview thiyenne. Uba unta terena widiyata kiyanna puluwannam e athi. Good luck for the interview

    මචන්
    CCNA/MCSA කරලා... BCS Following Certificate ඉන්න කෙනෙක්ට ඔය වගේ

    IT job එකකට සම්බන්ද වෙන්න බැරිද..ප්‍රශ්නේ experience නැහැ...අදහසක් කියපන්
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    MCN hamathissema positive weyan. We can do it mind set eke indapan. Pora talk nodee indapan. Ira pennala handa keuwoth ow a handa thamai kiyapan. Athulata giyata passse kanata dekak deela unta kiyala denna puluwan a handa newei ira kiyala. Iwaseema hondata one IT field ekata
     
    Last edited: