Orange Juice Machine

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හැමදාම දොඩම් බෝන්නැති එකේ ඔය වගේ ලබ්බක් 8000ට ගන්න එක පාඩුයි. අනික හැටි බලපන්. කුස්සියක ලකේට තියාගන්න පුලුවන්ද?? කීයක්හරි වැඩියෙන් දීල හොද ජුසර් එකක් ගනින්, එතකොට අතට අහුවෙන ඕන එළවළුවක් පළතුරක් ඔබල ජූස් ගන්න පුළුවන්.:cool:
    උබට දෙහි, ලෙමන්, දොඩම් විතරක්නම් බොන්න ඕන රුපියල් 100-200 ට අතින් මිරිකන ජූසර් එකක් අරං 8000ක
    දෙහි, ලෙමන්, දොඩම් බීපං :rofl:

    :rofl: The word
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ane ban oita wada labai ne podi sunquick ekak gaththa nan podi eka rs 300 wage mathaka widiyata. SunQuick ekath natural orange. podi eken cups 10 withara hadanna puluwan mathaka widiyata.

     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ane ban oita wada labai ne podi sunquick ekak gaththa nan podi eka rs 300 wage mathaka widiyata. SunQuick ekath natural orange. podi eken cups 10 withara hadanna puluwan mathaka widiyata.

    සන්කුවික් කියන්නෙ ඩයි මචන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    797ae02bc3504401bb5f2d43d6e2e1ac.png
    :baffled::baffled:dafaq
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන්
    ඔරේන්ජ් එක ගෙඩියක් 40යි ලෝකල් කොළ පාට දොඩම් එක තමා 100ට 3ක් 4ක් දෙන්නෙ
    අනික ගොඩක් තැන් වල ලෙමන් ගෙඩි විකුණනවා දොඩම් කියලා
    පොත්ත හයිය එක ගන්නෙ නැතුව පොත්ත අරින්න ලේසි තැඹිලි පාට දොඩම් එක තමා ගනන්
    green-oranges-vietnam-2.jpg

    71442574400Oranges.jpg

    1295735.large.jpg

    Meyer-Zitronen1.jpg

    thambili paata raum ewa dodam neda kohoma hari :sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එකෙත් හැටි බලපන්කො :rofl:
    ඔරෙන්ජුස් එකත් එක්කහ් සි0ගප්පුරුවත් ගැවුනාහ්
    පස්සෙ උබැලැ ගෙදර තියෙනහ් ජිටිආර් එකයි දට්ටු දහයේ ගෙයයි මල්ලිට තියෙන ෆෙරාරියයි අම්මටහ් තියෙනහ් ලැම්බොගිනියත් ගැවෙයිදහ් දන්නෙහ් නැහ් :lol:
    හු .. හු
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    thambili paata raum ewa dodam neda kohoma hari :sorry:
    ලෙමනුත් තියෙනවා රවුන් ඒවා
    පොත්ත අරින්න අමාරුයි වගේ නම් ලෙමන් තමා... බබා වගේ ගැලවෙනවා නම් තමා ඔරේන්ජ්
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අර ෆිලිප්ස් ජුසර් එකක් ගනින් බන් එකෙන් ඕන හුත්තක් ජුස් කරන්න පුළුවන්
    7000 යි වෙන්නේ...

    ඔය හුත්තෙන් දොඩම් විතරයි නේ බන්


    Z
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර ෆිලිප්ස් ජුසර් එකක් ගනින් බන් එකෙන් ඕන හුත්තක් ජුස් කරන්න පුළුවන්
    7000 යි වෙන්නේ...

    ඔය හුත්තෙන් දොඩම් විතරයි නේ බන්


    Z
    මේකේ ලෙල්ලටම හිර වෙනවා බන්, ආයේ ඉතින් සක්‍රයා ආවාත් තව ඉස්ම බිංදුවක් එන්නෙ නැහැ
    දොඩම්ම කියලා නැහැ... අන්නාසි කෑලි, ඇපල් පලුවක් දැම්මත් මිරිකිලා යනවා
    අර ඉතින් එක එක ඒවා කලවන් උනාම අප්පිරිය නිසා දොඩම්ම මිරිකන්නෙ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    90433512fitlifelinejuicerjuic003aug1511114534453271459510382_1467300026.jpg

    පලතුරු ගෙඩි ඔබන්න නම් ඉතින් මෙහෙම එකක් ගන්නත් පුළුවන් නෙ
    ඇලුමිනියම් එකක් 2500 - 3000ක් වේවි
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අර සිදරන් කියන්නේ මක්කෙය්....පාරෙ අයිනේ ගම්මිරිස් දාල ජුස් එක හදල දෙන්නෙ...
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    thambili paata raum ewa dodam neda kohoma hari :sorry:

    තැබිලි පාට රවුම් එක ලංකාවේ හැදෙන එකක්ද ? රටින් ගෙන්නන එකක්ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    aJFdqIy.jpg

    ඔන්න ඔක ගනිල්ල බන් පට්ට
    ගෙඩියේ පැගිරි එන්නෙත් නෑ. ජූස්
    ටික 99% ම කෝප්පේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,758
    113
    පට්ට කුකුලෝහ් රෙප්++

    ප.ලි:- You must spread some Reputation around before giving it to hancok againලු
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    aJFdqIy.jpg

    ඔන්න ඔක ගනිල්ල බන් පට්ට
    ගෙඩියේ පැගිරි එන්නෙත් නෑ. ජූස්
    ටික 99% ම කෝප්පේ

    oya wage podi ewa epa wenawa ban. oka udin dodam paluwa thiyan thada karan inda one. hariyata karakenneth na wadiyen thada unoth. ape gedara 1k thibila kadila giya
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අර සිදරන් කියන්නේ මක්කෙය්....පාරෙ අයිනේ ගම්මිරිස් දාල ජුස් එක හදල දෙන්නෙ...

    ambul dodam wage jathiyak ban ada ein tikak gannath hadala abul dodam tikak aran awa :eek:

    තැබිලි පාට රවුම් එක ලංකාවේ හැදෙන එකක්ද ? රටින් ගෙන්නන එකක්ද?

    imported neh