vgp

Well-known member
  • Aug 19, 2010
    2,431
    2,069
    113
    ඔය unbranded ස්මාර්ට් tv ඔක්කොගෙම board එකයි panel එකයි එකමයි මට හිතෙන විදියට
    මන් මීට අවුරුදු 3කට විතර කලින් nikai 32 ස්මාර්ට් එඅ ගත්තේ 18,000ට
    එකේ අවුල් දෙකයි මට තිබුනේ
    1. No DTV receiver only ATV
    2. No digital audio out / processor is not capable of decoding Dolby/DTS

    ඕකෙත් මට පෙන්නේ ඒ දෙක නෑ වගේ එකම වෙනස android 9 එනවා
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    android එකක් ගන්නවනම් හොද memory power එකක් තියෙන්න ඕනෙ, අඩුම 2 GB ram සහ hard disk 500 GB නැත්තම් වැඩක් නැහැ
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    android එකක් ගන්නවනම් හොද memory power එකක් තියෙන්න ඕනෙ, අඩුම 2 GB ram සහ hard disk 500 GB නැත්තම් වැඩක් නැහැ
    500GB storage තියෙන ඇන්ඩ්‍රොයිඩ් ටීවී තියෙනවද බං,mi tv box එකත්8GBනේද,
     
    • Wow
    Reactions: AnuradhaRa

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    උඹ ගාව දැනටමත් හොද එකක් තියෙනවා නම් ටීවී බොක්ස් එකක් ගනින් බොරුවට සල්ලි වියදම් කරන්නෙ නැතුව...
    LG 32inch ,normal එකක් තියෙනවා,mi tv box s එක හොඳද බං ,
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    Parissamin bn mma ekak aduwata gattha 55 inch. Melo wadak nae. Wifi disconnect wenawa, lag wenawa keeyakhari wadipura deela hoda ekak ganin. Nattham uba oka reddakin wahala parana ekenma balai.
     
    • Love
    Reactions: Phonemy

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,575
    1
    42,688
    113
    Ekath mama hithanne oya wagema deyak. Chinese product rebrand. SGL kiwwama brand eka hithaganna puluwan ney mokadda kiyala.. :P

    China unta kiwwama Anuradha kiyala brand ekakin unath TV ekak hadala ganna puluwan bn.
    දැන් Abans බ්‍රෑන්ඩ් එකෙනුත් ටීවි තියෙනව :lol:
     
    • Love
    • Like
    Reactions: Ozone4 and Phonemy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    LG 32inch ,normal එකක් තියෙනවා,mi tv box s එක හොඳද බං ,
    හොදයි බන්... පරන ඒවා ගන්නේ නැතුව අඩුම 2GB වත් රැම් එකක් තියෙන එකක් ගන්න. ආතක් පාතක් නැති චයිනීස් ඒවා නම් ගන්න එපා... Mi එක හොදයි...
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE