Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලැප් එකට වින්ඩෝස් හැර වෙන OS එකක් දාලා බලන්න හිතුනා. ඔයාලාගේ රෙකමන්ඩේෂන්එක මොකක්ද? එදිනෙදා වැඩ වලට පහසු වෙනත් os එක?


    බාගත කරගන්නතැනකුත් කියනවානම් තවත්හොදයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ලේසියෙන්ම ලිනක්ස් ෆ්ලේවර් එකක් දාල බලන්න පුලුවන්
    macOS දාන්න ට්‍රයි කරන්න පුලුවන් හැබැයි CPU/GRAPHIC එහෙම හරියටම වැඩ කරන්නෙ නැත්නම් තේරුමක් නැහැ. දාගත්තොතින් නම් සිරා