Oscar Fish හදන්න ආසාවක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Oscar Fish හදන්න ආසාවක්

    Oscar Fish හදන්න ආසාවක් ආවා අල්ලක් සයිස් Oscar දෙන්නෙකුයි තව කාෆ් ලා දෙන්නෙකුයි ඉන්නවා මේකට තව Oscar la ගෙනත් දැම්මොත් කොටා ගනීද ? එහෙම අවුලක් නැනේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Oscar normally kotanwa anith ayata, eyalage size akata wada podinam.
    Akanisa thawa daanawanam eyalata wada loku aya danna..

    Tank ake Size aka mokakada? 48 * 24 * 12 wageda?
    nathnam pond akakda?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අමු හාල්මැස්සෝ කන්න දෙන්න හොදට හැදෙනවා,මන් ළඟ දෙන්නෙක් හිටියා උන් දෙන්නා කා ගන්නවා,කටවල් දෙක හපාගන්නේ උන්, දැන්නම් නෑ උන් මැරුණ