OSCP karapu kenek adura ganna oone. Mata call karanna ooni

tharakaf

Well-known member
  • Oct 19, 2020
    23,315
    43,152
    113
    @tharakaf @Solo Rider @NaOH Mata lankawe porak adura gannai oone adurana aya innawanam kiiyanna inbox.

    දන්න කීපදෙනෙක් ඉන්නවා. ඒත් ලපටි ජෙවිපෙ පකයගෙ මෙතන හැසිරීම අන්තිම නිසා උන්ව contact කරදීමෙන් වලකිනවා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,073
    6,324
    113
    දන්න කීපදෙනෙක් ඉන්නවා. ඒත් ලපටි ජෙවිපෙ පකයගෙ මෙතන හැසිරීම අන්තිම නිසා උන්ව contact කරදීමෙන් වලකිනවා.
    Unp unoth OK d
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,315
    43,152
    113
    Unp unoth OK d

    UNP උනොත් නෙවි කටට ගත්තත් කරන්න නෑ පුතා 🤭 🤭 . ඊටපස්සෙ මාව expose වෙනවා. ඒ නිසා නොරක ඉන්න තීරනය කලා.
     
    • Sad
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,073
    6,324
    113
    UNP උනොත් නෙවි කටට ගත්තත් කරන්න නෑ පුතා 🤭 🤭 . ඊටපස්සෙ මාව expose වෙනවා. ඒ නිසා නොරක ඉන්න තීරනය කලා.
    professional life eka kiyanne dekakk. :angry: expose karanna pissuwaka aaa. denna barida :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,315
    43,152
    113
    professional life eka kiyanne dekakk. :angry: expose karanna pissuwaka aaa. denna barida :(

    දෙකක් කියල දන්නවා පුතා, ඒත් සත්බාවෙන් උදව් කරන්න ගිහින් නිකන් පුකේ ඇරගන්න ඕන නෑ මට. එහෙම ඕන තරම් ඇරන් තියෙනවා. අන්න ඒකයි කියන්නෙ ඕනම තැනක පොඩ්ඩක් ලිමිට් එකට හැසිරියන් කියලා ;) ;)

    ඕනම් එක උදව්වක් කරන්නම්, උඹට මොකක්ද දැනගන්න ඕන කියලා කියපන්. හොයලා කියන්නම්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,073
    6,324
    113
    දෙකක් කියල දන්නවා පුතා, ඒත් සත්බාවෙන් උදව් කරන්න ගිහින් නිකන් පුකේ ඇරගන්න ඕන නෑ මට. එහෙම ඕන තරම් ඇරන් තියෙනවා. අන්න ඒකයි කියන්නෙ ඕනම තැනක පොඩ්ඩක් ලිමිට් එකට හැසිරියන් කියලා ;) ;)

    ඕනම් එක උදව්වක් කරන්නම්, උඹට මොකක්ද දැනගන්න ඕන කියලා කියපන්. හොයලා කියන්නම්
    3 months course eka karapu hati time management, karapu labs meewa ahaganna oone
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,315
    43,152
    113
    3 months course eka karapu hati time management, karapu labs meewa ahaganna oone

    ඔක්කොම් කට්ටිය ෆුල්ටයි ජොබ කරන අතරේ කලේ. එකෙක්වත් නිවාඩු,load අඩු කරන්න ඉල්ලුවෙ නෑ. මම දන්න සුපිරිම එකා ඔක්කොම ලැබ් කලේත් නැද්ද කොහෙද ඌට එපා වෙල exam එක කරල දැම්මා. ටයිම් මැනේජ්මන්ට් කියලා ලොකු සීන් එකක් කලේ නෑ මුන්.

    exam එකේ ලකුනු ගන්න විදියක් තියෙනවා solving + reporting. හොඳට/ලේසියෙන් ලකුනු ගන්න පුලුවන් ඒවා තමා ටාර්ගට් කලේ කට්ටිය. ඒ කියන්නෙ ඔක්කොම කරන්න ඕන නෑ කියන එක.

    ලැබ් කරද්දි හැම එකේම enumeration පාර්ට් එක කොහොමත් කරනවා කට්ටිය මොකද පස්සෙ තියෙන ලැබ් වල මුල් ලැබ් එකේ හම්බුන මොකක්හරි ඕන වෙන්න පුලුවන්. ලැබ් කරන අතරේ reporting පුරුදු උනා.
     
    • Like
    Reactions: Clockwork