OST file එකක් PST වලට convert කරගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් කියල දෙන්න.......
ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැම tool එකක්ම සල්ලි දීලා ගන්න ඕනි ඒවානේ.එකත් රුපියල් 10000කට වඩා යනවා.
IT වැඩ්ඩෙක් මේක ගොඩදාගන්න උදව්වක් දෙන්න.