මචන් දන්න කෙනෙක්ගේ travel agency එකකට වෙබ්සයිට් එකක් හදාගන්න ඕන වෙලා තියනවා. මම හරියටම requirements දන්නේ නැහැ. Online booking එහෙම දාලා website එකක් හදන්න සාමාන්‍යයෙන් කොච්චර විතර cost එකක් යයිද..?
දැනට මේවා කරන හොද reputed company මොනවද තියෙන්නේ...?
Freelancer කෙනෙක්ට හෝ team එකකට මේ වගේ project එකක් දෙන එක හොදයිද...?
දැනට මේවා කරන හොද reputed company මොනවද තියෙන්නේ...?
Freelancer කෙනෙක්ට හෝ team එකකට මේ වගේ project එකක් දෙන එක හොදයිද...?
