Other නෙට්වර්ක් වලට අඩුවෙන්ම කැපෙන package

Cyper

Well-known member
  • Other නෙට්වර්ක් වලට අඩුවෙන්ම කැපෙන package

    Other නෙට්වර්ක් වලට අඩුවෙන්ම කතා කරන්න තියෙන prepaid පැකෙජ් එක මොකක්ද බං. landline වලට කතා කාරනකොට ඔයාලගෙ පැක් එකෙන් විනාඩියකට කීයක් කැපේද කියල පලයල්ලකො
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ලෑන්ඩ් ලයින් වලට නම් අඩු පැකෙජ් නෑ පුටේ දන්න තරමින් :(
    2.65 මන්දා:dull: මතක නෑ බන්. :dull:කොහොම හරි අනිත් මොබයිල් නෙට්වර්ක් ව්ලට යන ගානම තමා

    කෙල්ලට ෆොන් එකක් අරන් දෙන එක ඊට ලාභ වෙයි උබට:)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ තියෙන්නේ Airtel ඕනෑම එකකට රුපියලයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අදර් නෙට්වර්ක් කිව්වෙ වයිට් වෝකර්ස්ලගෙ නෙට්වර්ක් වලටද ? :baffled::baffled:
    බම්ප්
     

    Cyper

    Well-known member
  • පොඩි පුතා;19414893 said:
    ඕනි නෙට්වර්ක් එකකට Rs 0.85 Vat සමග මොකද්ද අහන්න එපෝ දන්නෝ දනිති:dull:


    මොකක් ද බං ඒ? කියහන්කො අපිටත් දියුණු වෙන්ට.
    ප්‍රසිද්දියේ කියන්ට බැරි නම් පී.එම්. වත් කොරහං බොට පින් අයිති වෙයි දෙයියො
    :sorry::sorry::sorry:
     

    Cyper

    Well-known member
  • ලෑන්ඩ් ලයින් වලට නම් අඩු පැකෙජ් නෑ පුටේ දන්න තරමින් :(
    2.65 මන්දා:dull: මතක නෑ බන්. :dull:කොහොම හරි අනිත් මොබයිල් නෙට්වර්ක් ව්ලට යන ගානම තමා

    කෙල්ලට ෆොන් එකක් අරන් දෙන එක ඊට ලාභ වෙයි උබට:)

    :oo::oo::oo::baffled::baffled: