OUSL යන උන්ගෙන් උදාව්...

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    OUSL යන උන්ගෙන් උදාව්...

    විවෘත විශ්වවිද්යාලේ 3/4 years degree එකක් එච්චර කල් යන් නැතුව අපිට අඩු කාලෙකින් කරගන්න බැරිද ?

    බාහිර උපාධිවත් එහෙම ඉක්මනට කරගන්න බැරිද?
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    achchige redda. 4years walin gaththaki parana syllabus. new syllabus 5years walin gaththaki. kalakanni kamata wada nokaloth thama 6 years yanne.

    ඔයා ඔපන් එකේ මොන්ඩිසොරී කෝස් එකක්ද කලේ...:lol::lol: ඉන්ජිනියරින් අඩුම අවුරුදු 5ක් යනවා ඒලෙවල් වලට සී තුනක් ගත්තත්... අවුරුද්දට ගන්න පුලුවන් කෝසස් ගානක් තියෙනවා... ක්‍රෙඩිට් 30යි පුලුවන්. ටේ‍රනින් දෙකකට යන්න ඔන... ඔය කියන තරම් ලේසී නෑ... හැබැයි කරන්න බැරිත් නෑ... මම අවුරුදු 5කින් ඉවර කලා... හැබැයි අපි හතර දෙනයි බැච් එකෙන්ම එහෙම කලේ... එකයි මම කිව්වේ ලේසී නෑ කියලා ඉන්ජිනියරින් එකක් එහෙම කරන්න...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔයා ඔපන් එකේ මොන්ඩිසොරී කෝස් එකක්ද කලේ...:lol::lol: ඉන්ජිනියරින් අඩුම අවුරුදු 5ක් යනවා ඒලෙවල් වලට සී තුනක් ගත්තත්... අවුරුද්දට ගන්න පුලුවන් කෝසස් ගානක් තියෙනවා... ක්‍රෙඩිට් 30යි පුලුවන්. ටේ‍රනින් දෙකකට යන්න ඔන... ඔය කියන තරම් ලේසී නෑ... හැබැයි කරන්න බැරිත් නෑ... මම අවුරුදු 5කින් ඉවර කලා... හැබැයි අපි හතර දෙනයි බැච් එකෙන්ම එහෙම කලේ... එකයි මම කිව්වේ ලේසී නෑ කියලා ඉන්ජිනියරින් එකක් එහෙම කරන්න...

    koi kaleda kale. 2014 batch out wuna 4n. 2013 out wuna 5n. masa 3 1/2 training 2 ganada oya kiyanne. credit 30 koi kaleda kale. old credit 45k ganna puluwan. dan 38ta adu una 6 credit course 5ta adu una hinda. 5k yanne na dan eka digata hariyata kaloth 4year degree eka. aluth syllubus nam 5years karala minimum.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    koi kaleda kale. 2014 batch out wuna 4n. 2013 out wuna 5n. masa 3 1/2 training 2 ganada oya kiyanne. credit 30 koi kaleda kale. old credit 45k ganna puluwan. dan 38ta adu una 6 credit course 5ta adu una hinda. 5k yanne na dan eka digata hariyata kaloth 4year degree eka. aluth syllubus nam 5years karala minimum.

    mage yaluwek innava Mechatronics 2014 batch gpa 3.83 thiyanava.out venna 2020 aurudde aurudu 6i ban.