Out of box හිතන උන් වරෙව්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් පුද්ගලිකව හිතන්නෙ, කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය ඇතුලත එයාගෙ උපරිම හැකියාවට (Maximum Potential) ලගා වෙන්න ඕන කියලා. එහෙම නොකරන ජීවිතයකින් වැඩක් නෑ. ඉතින් ගෙවල්, වාහන වගේ දේවල් ඒ යන ගමනෙදි අපිට හම්බ වෙන අතුරු ප්‍රතිපල විතරයි.

    මිනිහෙක් දියුනු වෙනවා කියන්නෙ මානසික මට්ටම් පන්නන එක.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කෙනෙක්ගෙන් කෙනෙක්ට සාර්ථකත්වය සතුට වගේ දේවල් වල මිනුම් දඩු වෙනස්. මේකෙ කතා කරන්නෙ එහෙම වෙනස් ම විදියට හිතන අයට. රැල්ලට හැමදේම ඕන උපරිමේට ම යන්න ඕන අනිත් අයට වඩා ලොකු ගෙයක් ඕන. ලොකු වාහන ඕන වාහන කිපයක් ඕන ඊට පස්සෙ ඒවා මාරු කරන්නත් ඕන එන එන අලුත් ම ෆෝන් එක ගන්න ඕන කියල හිතන අයට නෙමෙයි මචං

    මම නම් පුද්ගලිකව හිතන්නෙ, කෙනෙක් තමන්ගෙ ජීවිත කාලය ඇතුලත එයාගෙ උපරිම හැකියාවට (Maximum Potential) ලගා වෙන්න ඕන කියලා. එහෙම නොකරන ජීවිතයකින් වැඩක් නෑ. ඉතින් ගෙවල්, වාහන වගේ දේවල් ඒ යන ගමනෙදි අපිට හම්බ වෙන අතුරු ප්‍රතිපල විතරයි.

    මිනිහෙක් දියුනු වෙනවා කියන්නෙ
    මානසික
    මට්ටම් පන්නන එක.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙනෙක්ගෙන් කෙනෙක්ට සාර්ථකත්වය සතුට වගේ දේවල් වල මිනුම් දඩු වෙනස්. මේකෙ කතා කරන්නෙ එහෙම වෙනස් ම විදියට හිතන අයට. රැල්ලට හැමදේම ඕන උපරිමේට ම යන්න ඕන අනිත් අයට වඩා ලොකු ගෙයක් ඕන. ලොකු වාහන ඕන වාහන කිපයක් ඕන ඊට පස්සෙ ඒවා මාරු කරන්නත් ඕන එන එන අලුත් ම ෆෝන් එක ගන්න ඕන කියල හිතන අයට නෙමෙයි මචං

    මානසික

    පුතා නැට්ට පාගගෙන නේද? :(

    @u.saradiyel @Mohowk @Heshan Daminda @Walter Hartwell White මම කියපු දේ උබලට තේරුනාද? :confused:
    ------ Post added on Sep 1, 2021 at 5:10 PM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Haha
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද්ද බං උබලගෙ මේ කැවුම් වලිය. :lol: :lol:
    මම මේ හිඟන බැල්ලිගේ පුතාලගෙන් ඩොලර් දහය ගානේ අරංලු🤣🤣
    දීපු එකෙක් නෑ, ගත්ත එකෙක් නෑ හැබැයි අරංලු🤣🤣 රිසිට් අරං වරෙන් ගෙවපුවා ඩබල් කරලා ගෙවන්න කිව්වම මිට්ටෝ ටෙලිපති ක්‍රමේටලු ගෙවීම් කරල තියෙන්නේ 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උඹ three idiots එකේ රන්චෝද්දාස් ශාමල්දාස් චාන්චඩ් වගේ වෙයන්. ෆිසික්ස් වලට ඉස්කෝලයක් හදලා ඒක ඇතුලේ සේරම නව නිපැයුම් තියෙනවා. තොට නොබෙල් සම්මානත් හම්බෙයි.

    නොබෙල් ත්‍යාගයත් ඒක ඇතුළෙම හදාගත්ත නං ඉවරයිනේ. 🤔

    සල්ලි වලටත් වඩා තමන් කැමති විදියකට ජීවිතේ ගත කරන්න පුලුවන් කම තියෙනවනම් ඒකම තමා සාර්ථකත්වය!

    :yes:

    එක එක අයගෙන් අහලා වැඩක් නෑ. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන විදියට ඉන්න එක නං එයාට ඕන ඒක කරන්න පුළුවන් නං ඒක තමයි සාර්ථකත්වය.

    ඒ වගේම ඊට වඩා දේවල් ඕන අයට(වෙන කාටවත් තියෙන නිසාවත්, වෙන කවුරුවත් කියපු නිසාවත් නෙවෙයි) ඒවා ලබාගන්න පුළුවන් නං ඒක තමයි සාර්ථකත්වය.
    ------ Post added on Sep 27, 2021 at 5:03 AM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පුතා නැට්ට පාගගෙන නේද? :(

    @u.saradiyel @Mohowk @Heshan Daminda @Walter Hartwell White මම කියපු දේ උබලට තේරුනාද? :confused:
    ------ Post added on Sep 1, 2021 at 5:10 PM
    මුල ම කියල තියෙනවා නෙ මේ විදියට හිතන උන්ගෙ සිමිලර් අදහස් ගැන ඇහුවෙ ඉතිං උඹ ජනේලෙන් දුන්නා කියල මොනවා කරන්න ද බන්. :(

    නොබෙල් ත්‍යාගයත් ඒක ඇතුළෙම හදාගත්ත නං ඉවරයිනේ. 🤔

    :yes:

    එක එක අයගෙන් අහලා වැඩක් නෑ. මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන විදියට ඉන්න එක නං එයාට ඕන ඒක කරන්න පුළුවන් නං ඒක තමයි සාර්ථකත්වය.

    ඒ වගේම ඊට වඩා දේවල් ඕන අයට(වෙන කාටවත් තියෙන නිසාවත්, වෙන කවුරුවත් කියපු නිසාවත් නෙවෙයි) ඒවා ලබාගන්න පුළුවන් නං ඒක තමයි සාර්ථකත්වය.
    ------ Post added on Sep 27, 2021 at 5:03 AM
    ඒක එකෙකුට තේරෙන්න නැතුව නැට්ට පෑගිලා 😂.

    එහෙම හිතන උන් තව ඇති. උන්ගෙ අදහස් බන් ඇහුවෙ. එහෙම නැති උන්ගෙන් නෙමෙයි. අදාල නැති උන්ට රිදෙන්න හේතුවක් නෑනෙ :(
    ------ Post added on Sep 30, 2021 at 7:35 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මුල ම කියල තියෙනවා නෙ මේ විදියට හිතන උන්ගෙ සිමිලර් අදහස් ගැන ඇහුවෙ ඉතිං උඹ ජනේලෙන් දුන්නා කියල මොනවා කරන්න ද බන්. :(

    ආසාව ≠ නොහැකියාව

    තාම ඉගෙන ගන්න බැරි මොංගල් ගතිය තියෙනවද බන්? :lol:
     
    • Dislike
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    AL fail නේද පකෝ ආයෙත් පොර talk දුන්නට
    Ah ponnaya kalekin dakke. Fail da nadda kiyala balaganin results awama.
    Arath al fail kiyala meke thread danna bari da pons.
    Puka dena eke simawak thiyaganin thinking guy pons😂
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ah ponnaya kalekin dakke. Fail da nadda kiyala balaganin results awama.
    Arath al fail kiyala meke thread danna bari da pons.
    Puka dena eke simawak thiyaganin thinking guy pons😂
    බලන්න දෙයක් නෑ fail .. අපරාදේ තොගේ papaer වලට යන කොල වලට යන වියදමත් ... talk නං දෙනවා අරක කරා මේක කරා .. නොදකින් පකා .. දැන් ඇවිල්ල කුබුරු කොටන්න යන්න අහනවා ..

    What you are explaining is a retirement plan of a rich person. Your concept is legit but won’t work in this world.
    මේ පකාට එහෙම මොකුත් නෑ .. A/L කරනවා දැන් අවරුදු 10ක විතර ඉදන් .. talk විතරයි හැබැයි ... එක එක account වලින් එනවා ඉතින්
    ------ Post added on Sep 30, 2021 at 8:32 AM
     
    • Haha
    Reactions: Kolama

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    What you are explaining is a retirement plan of a rich person. Your concept is legit but won’t work in this world.
    Thanks buddy. But
    I'm not expecting it as a retirement plan. I want it to be my entire lifestyle.
    Don't you think an average person can live in this way? Why should i be a rich person to fullfil it?

    What you are explaining is a retirement plan of a rich person. Your concept is legit but won’t work in this world.
    Can you explain further more about your last sentence
    ------ Post added on Sep 30, 2021 at 8:45 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ඒ නිසා කාලය ඉතිරි කරගන්න සල්ලි වියදම් කරනවා...
    කොච්චර සලරයව හිටියත් ඉතිරි කරපු සල්ලි මදි වෙන්න පුලුවන්...
    ලෙඩක් දුකක් හැදුනාම, උඹේ අම්ම තාත්ත්ත, බිරිඳ, ළමයි මේ අය ලෙඩ උනාම කරදරයක් උනාම තියන ඔක්කොම වියදම් වෙන්න පුලුවන්...
    ඔහොම ඉන්න නම් income generate කරන sources තියෙන්නේ like real state rentals
    මුලින් එකට ඇවිල්ලා ඊට පස්සේ ඔහොම් ජීවත් වෙන්න.. ඒ state එකට එන්න මහන්සි වෙන්න. ඕනවට වඩා තණ්හාව වැඩි වෙලා වැඩි වැඩියෙන් හම්බ කරන්න ගියොත් තමයි දේවල් complicated වෙන්නේ
     
    • Love
    Reactions: timetraveler1921